EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ටොන් 6යේ සුටික්කි :lol:

අම්මෝ මෙයාව දැක්ක කල්..කොහෙද ඉක්කෝහ් අතුරුහ් දහන්හ් වෙලාහ් හිටියේහ්හ්?:D:P
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඌ මොන ලෝකේ හිටියත් වලියක් නම් ගානට වෙලාවට එතන :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකුත් නෑ හලෝ, අර ජෙලි මගුල හදන්න ඉන්නේ.:)
    හැබැයි ඔයා කියන ඒවා හදන්න බයයිත් එක්ක. අර යෝගට් + ජෙලි හදල වැඩේ අල වුනා....:baffled:

    අයියෝ එහෙම වෙන්නේ නෑ..හදලා බලන්නකෝ..පැණිරහත් අඩුයි..කන්න පුලුවන්..අරකත් ඉතින් පරිස්සමට ජෙලි එක දැම්මනන් අවුලක් වෙන්නේ නෑ..කජු ටිකකුත් දාන්න හොඳේ..:D:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මෝ මෙයාව දැක්ක කල්..කොහෙද ඉක්කෝහ් අතුරුහ් දහන්හ් වෙලාහ් හිටියේහ්හ්?:D:P
    කාලෙකට හුස්ස්මහ් හිරවෙන්නහ් මහ් වැඩ සෙට් වෙනවනෙහ් :sorry:
    ඇවිල්ලා බලලා ගියා ටයිම් තිබ්බෙහ් නැහ් කොටන්නහ් ....
    බලන් යද්දි ටොන් 6යි උපර්සේයි කනහ් බනේමයි :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියෝ එහෙම වෙන්නේ නෑ..හදලා බලන්නකෝ..පැණිරහත් අඩුයි..කන්න පුලුවන්..අරකත් ඉතින් පරිස්සමට ජෙලි එක දැම්මනන් අවුලක් වෙන්නේ නෑ..කජු ටිකකුත් දාන්න හොඳේ..:D:D
    11.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඌ මොන ලෝකේ හිටියත් වලියක් නම් ගානට වෙලාවට එතන :lol::lol::lol:
    එලකිරි වලියනකොටහ් ගෙදර බෙල් එක වදිනවාහ් බ0 :lol:
    ඉතින් දුවන් එනවාහ්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාලෙකට හුස්ස්මහ් හිරවෙන්නහ් මහ් වැඩ සෙට් වෙනවනෙහ් :sorry:
    ඇවිල්ලා බලලා ගියා ටයිම් තිබ්බෙහ් නැහ් කොටන්නහ් ....
    බලන් යද්දි ටොන් 6යි උපර්සේයි කනහ් බනේමයි :P

    :frown::angry::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියෝ එහෙම වෙන්නේ නෑ..හදලා බලන්නකෝ..පැණිරහත් අඩුයි..කන්න පුලුවන්..අරකත් ඉතින් පරිස්සමට ජෙලි එක දැම්මනන් අවුලක් වෙන්නේ නෑ..කජු ටිකකුත් දාන්න හොඳේ..:D:D

    da fuq :eek::eek::eek: