ඔක බැලුවේ අවුරුදු ගානකට කලින් බන් කොහොම හරි ස්ටොරිය නිසා එකේ පොතත් ඔර්ඩර් කරා ...
බුක් එක පට්ට ෆිල්ම් එකට වඩා ...![]()

Ohoma dala rep kapala akke ��


![]()
අක්කේ gerbera+ carnation hadana හැටි දන්නවා නම් කියලා දෙන්න...මන් ඒක ජර්බරා පැලයක් හැදුවා..වැඩේ අල උනා
Ohoma dala rep kapala akke ��

ඔය ගැනනන් තේරුමක් නෑ චාමියෝ..හොඳට අවුව ඕනේ පැල ජාතියක් මම දන්න විදිහට..කොහු බත් පෝර විදිහට දාන්න පුලුවන්..

එහෙමද? අවුව එපා කියනවා මේ සමහරු....මන්ද බලමු හොයලා...![]()
නැතජර්බරා කියන්නෙත් බාබන්ඩේසිස් වර්ගයක් නේද?
අනුකම්පාව!!!අයියේ මට ඔයා එක්ක ෆට්ට තරහක් එන්නේ.....![]()

නැත
බාබන්ඩේසි කියල එකක් නෑ.
ජර්බරාස් තමා හරි නම
අනුකම්පාව!!!
ලොල්ලන්ට අනුකම්පා කරන්න ගිහින් ඇණ ගැනීම ගැන![]()

