EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැත
බාබන්ඩේසි කියල එකක් නෑ.
ජර්බරාස් තමා හරි නම

එහෙමද?බාබන්ඩේසිස්වලට අවුව හොඳට ඕනේ නේද?මම මේ දැන් වෙනකන් ඔය ජාති දෙකක් කියලා හිතුවේ..ජර්බරා කොලේ මල එහෙම බාබන්ඩේසිස් වලට වඩා ලොකුයි..මල හැදෙන ස්ටෙම් එක බාබන්ඩේසිස්වල දිගයි හීනියි..ජර්බරාස් වල කොටයි මහතයි..:)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    naha..මේකේ ඔයාට ඉන්න තරහ අය හොයන්න ගිය ඒක ගැන...හොයලා මොනා කරන්නද?:dull:
    නිපුන්ට මළ පැනලා ඉන්නේ තරින්ද අයියයි රිදිලයි පොරගේ තාත්තාට බැන්න එකට...:dull:

    කව්ද උගේ තාත්තට බැන්නේ ? පෙන්නපන් බලන්න ? :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුකම්පාව!!!
    ලොල්ලන්ට අනුකම්පා කරන්න ගිහින් ඇණ ගැනීම ගැන:dull:

    :growl::growl::growl::angry: උඹව දකිනකොට මට කන්න කේන්තියක් එන්නේ :frown:
     

    kingdewi

    Well-known member
  • එහෙමද?බාබන්ඩේසිස්වලට අවුව හොඳට ඕනේ නේද?මම මේ දැන් වෙනකන් ඔය ජාති දෙකක් කියලා හිතුවේ..ජර්බරා කොලේ මල එහෙම බාබන්ඩේසිස් වලට වඩා ලොකුයි..මල හැදෙන ස්ටෙම් එක බාබන්ඩේසිස්වල දිගයි හීනියි..ජර්බරාස් වල කොටයි මහතයි..:)

    ජර්බරාස් කියන එක ටිකක් ජරබරාස් වගේ හින්ද , නරකද ඔය මල් වලට අශ්මියාස් කියල දැම්මොත් ? රූප ලක්ෂණ අනුවත් ගලපෙනවනේ !:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මල පැනල ඉන්නේ මට මේ **ගෙ පුතාල නිසා :growl::angry:

    Same here..අපේ එක්කෙනත් එක්ක තමයි මටනන් තරහා වැඩියෙන්ම..ඇයි මෙයා වෙස්සන්තරනේ..ඒ මදිවට මදැයි අහගත්තු ටික..අනේ සාදූ..:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ තරි අයියේ මේ චාමියා නොතේරුම්කමට කියන ඒවා..:)

    උගේ තාත්තට මම බැන්නේ නෑ....මම කිව්වේ කෙනෙක්ව පවුලෙන් ලේසියෙන් අයින් කරන්නේ නෑනේ වැරද්දක් නැත්තන් අන්න ඒකයි උගේ අතීතය උගේ දේවල් පවසයි කියල විතරයි ... යකෝ නොකිව්වා ලබ්බවල් කියන්නේ මට ? :growl:එපා වෙන්නේ මේ වෙලාවට තමයි :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉල්ලන් කෑම 07-02-2015 07:39 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla
    පොලිමට කපලා ...

    පොලිටික්ස් ත්‍රෙඩ් වල රෙප් කපන්නේම ඕක දාල :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජර්බරාස් කියන එක ටිකක් ජරබරාස් වගේ හින්ද , නරකද ඔය මල් වලට අශ්මියාස් කියල දැම්මොත් ? රූප ලක්ෂණ අනුවත් ගලපෙනවනේ !:lol:

    :rofl:ඉතින් මම කොටයැ..:P
     

    kingdewi

    Well-known member
  • මේකේ ඉන්න හරියට දන්නා අඳුනන එවුන්ට හැර අනිත් වේලිච්ච වට්ටක්ක ගෙඩි වලට ප්‍රමාණයට වඩා උදවු කරන්න නොයා ඉම්මු !! දැන් වෙච්චි දේ ඉවරනේ ..අපේ උන් හැදුවේ අපේ එකාව බේරගන්න නේ ! මිනිස්සු එහෙම තමයි , තමන්ගේ උන් බේරගන්න නාදුනන උන් ට බනින්න ගහන්න උනත් පැකිලෙන්නේ නැහැ ! දැන් එක එකාට ඇඟිල්ල දික් නොකර ඉඳිමු !!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Same here..අපේ එක්කෙනත් එක්ක තමයි මටනන් තරහා වැඩියෙන්ම..ඇයි මෙයා වෙස්සන්තරනේ..ඒ මදිවට මදැයි අහගත්තු ටික..අනේ සාදූ..:growl:

    මාත් බැන්නේ අපේ එකාට ඇරව ගත්තා ලෙසටම :angry:...මන්ද බුද්ධික ඩයල් වලට බැනල වැඩක් නෑ ... හොරිකඩ බල්ලන්ව ඒ ගානට තියා ගන්න ඕන... :yes: බල්ලා බල්ලමයි ආයේ දෙකක් නෑ :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උගේ තාත්තට මම බැන්නේ නෑ....මම කිව්වේ කෙනෙක්ව පවුලෙන් ලේසියෙන් අයින් කරන්නේ නෑනේ වැරද්දක් නැත්තන් අන්න ඒකයි උගේ අතීතය උගේ දේවල් පවසයි කියල විතරයි ... යකෝ නොකිව්වා ලබ්බවල් කියන්නේ මට ? :growl:එපා වෙන්නේ මේ වෙලාවට තමයි :oo:

    මමත් දැක්කා ඒ පොස්ට් ටික..ඔයාලා එහෙම දෙයක් කියලා නෑ..එයා වලිගෙ පාගගෙන..:yes: