EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අපෝ අල්ලලා දාහන් දැන් වැඩක් නෑ පසුවට ආයේ මතු උනොත් බලමු. :D:D

    මම අර ඉල්ලන් කෑම කියන ත්‍රෙඩ් එක කියවන ගමන්..... අල්ලලා දාන්න බෑ මම මගේ මතයත් එතන දානවා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අනේ එහෙම එකක් නෑ
    එදා අපේ දෝනි අසනීප උනා, ඉතින් මගෙ දතේ අමාරුව ඉවසන් එයාට කාලේ යොදවන්න උනා, ඊට පස්සේ දතේ අමාරුව අඩු උනා, කොහොමත් පෙන්නන්න ඕනේ.

    නමුත් අපි සාමාන්යෙන්, අර මොකක්ද බර හෑදුනාම පිට්ටනි හොයන ජාතියෙනේ.
    හෑබෑයි මම කෝල් කරේ නෑත්තේ දෙපාරක් එපොයින්ට්මන්ට් කෑන්සල් කරලාත් ආයෙත් දාන්න දයිර්යයක් (මේ වචනෙ ගහන්න බෑ අෆ්ෆා මේකෙන්) නෑති නිසා

    මොකද දෝනිට......? :confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව

    latest