EK Married Club-16

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මේ දවස් වල සියළු ම දේ වෙන්නේ රුයිතෙට බං.....:dull:
එකකින් නෑවා...ඔන්න තරිය දන්නව සීන් එක...
අනිත් එක ඉතිං උඹ ලියළු ම දෙනා දන්නව නේහ්.....

කල දවස හොද නෑ....
නැකතා හොයංවත් යන්න වෙනව වගේ:dull::oo:

කිඹුල් මාමේ ඔයාට ඔයිට වඩා සිහි බුද්ධියෙන් වැඩ කරන්න තිබුණා.
අපිට වඩා දැනුම් තේරුම් ඇති කෙනෙක් විදිහට කිරියේ දැන් ඉන්න පඟර නැට්ටොන්ගේ හැටි දැනගෙනත් ඔහොම කරන්න කලින් තව හිතන්න තිබුණා.

මින් පස්සෙවත් ඔය වගේ රිසච් කරන්න යන්න එපා.
ඒ විතරක් නෙවෙයි මේ වගේ දෙයක් උනාම ඔයාගේ වටේ ඉන්න බුදු ෆිට් අයත්(වල් තරිමාමාත් මල පැනලා ඉන්නවා දැක්කා) අපහසුතාවයට පත් වෙනවා ඔයාගේ පැත්තට කතා කරන්න ගිහිලා.ඒ නිසා පින්සිද්ද වෙයි පුද්ගලයා හරියට දැනගෙන උදව් කරන්න.

ඔයාට කෙලවන්න බලාගෙන ඉන්නේ කව්ද කියලා කිරියෙන් හොයන්න ලෙසිවෙන්නේ නෑ.හොඳම දේ උන්ට වචනයක් කියන්න බැරි විදිහට ඔය ඉන්න එකයි කියලයි මට හිතෙන්නේ.
වැදගත් රස්සාවක් කරන වැදගත් පුද්ගලයෙක් විදිහට මිට වඩා වගකීමෙන් වැඩ කරන්න අයියේ.
කමෙන්ට් එකක්වත් නොදැම්මට ඔයා වගේ අයගෙන් හොඳ දේවල් ඉගෙන ගන්න අය ඕනේ තරම් මේකේ ඉන්නවා.මමත් කාලයක් එහෙම හිටපු කෙනෙක් විදිහට කියන්නේ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල සියළු ම දේ වෙන්නේ රුයිතෙට බං.....:dull:
    එකකින් නෑවා...ඔන්න තරිය දන්නව සීන් එක...
    අනිත් එක ඉතිං උඹ ලියළු ම දෙනා දන්නව නේහ්.....

    කල දවස හොද නෑ....
    නැකතා හොයංවත් යන්න වෙනව වගේ:dull::oo:

    :baffled: :baffled: Me too :baffled: :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහලා.....:dull::dull:
    අන්න මාහින්ඩ ට නොමිනේෂන් දෙන්න තීරණය කරලා ලු!
    මහින්දගේ හිටපු ඇමතියො 20කට නොමිනේෂන් නැහැලු! මැරවින් සිල්ලා, කුඩු දුමියා, සජින් වාස් ඇතුළුව.....

    සැටලයිට් අක්කට මළ පැනලා මෛත්‍රී ලොක්ක එක්ක ලොකු කෙළියක් ඊයේ රූ වෙලා ඇත...
    නිල නොවන ආරංචි මාර්ග ඈ...
    නැත්තං මාව කන්න හදයි තොපි වේසාවො ටික!:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල් මාමේ ඔයාට ඔයිට වඩා සිහි බුද්ධියෙන් වැඩ කරන්න තිබුණා.
    අපිට වඩා දැනුම් තේරුම් ඇති කෙනෙක් විදිහට කිරියේ දැන් ඉන්න පඟර නැට්ටොන්ගේ හැටි දැනගෙනත් ඔහොම කරන්න කලින් තව හිතන්න තිබුණා.

    මින් පස්සෙවත් ඔය වගේ රිසච් කරන්න යන්න එපා.
    ඒ විතරක් නෙවෙයි මේ වගේ දෙයක් උනාම ඔයාගේ වටේ ඉන්න බුදු ෆිට් අයත්(වල් තරිමාමාත් මල පැනලා ඉන්නවා දැක්කා) අපහසුතාවයට පත් වෙනවා ඔයාගේ පැත්තට කතා කරන්න ගිහිලා.ඒ නිසා පින්සිද්ද වෙයි පුද්ගලයා හරියට දැනගෙන උදව් කරන්න.

    ඔයාට කෙලවන්න බලාගෙන ඉන්නේ කව්ද කියලා කිරියෙන් හොයන්න ලෙසිවෙන්නේ නෑ.හොඳම දේ උන්ට වචනයක් කියන්න බැරි විදිහට ඔය ඉන්න එකයි කියලයි මට හිතෙන්නේ.
    වැදගත් රස්සාවක් කරන වැදගත් පුද්ගලයෙක් විදිහට මිට වඩා වගකීමෙන් වැඩ කරන්න අයියේ.
    කමෙන්ට් එකක්වත් නොදැම්මට ඔයා වගේ අයගෙන් හොඳ දේවල් ඉගෙන ගන්න අය ඕනේ තරම් මේකේ ඉන්නවා.මමත් කාලයක් එහෙම හිටපු කෙනෙක් විදිහට කියන්නේ

    මාමා හරියටම හරි මාමේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී මාමේ මොකද 4න් එකේ තත්වේ දැන් :rolleyes:

    බැටරිය මාරු කරගන්න වෙනවා බං...... බහිනවා සට සට ගාලා..... ඉදිමිලා තියෙන තරමට බැක් කවර එකත් වහන්න ටිකක් අමාරුත් එක්ක.....

    OS එකනම් ලොවෙත් නැත....... ආහ්හ් OTA අප්ඩේට් එකක් ආවා 255MB විතර...... බාගන්න බැරුව විරවිලා ඉන්නේ මෙහ්හ්.... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙත් අහලා.....:dull::dull:
    අන්න මාහින්ඩ ට නොමිනේෂන් දෙන්න තීරණය කරලා ලු!
    මහින්දගේ හිටපු ඇමතියො 20කට නොමිනේෂන් නැහැලු! මැරවින් සිල්ලා, කුඩු දුමියා, සජින් වාස් ඇතුළුව.....

    සැටලයිට් අක්කට මළ පැනලා මෛත්‍රී ලොක්ක එක්ක ලොකු කෙළියක් ඊයේ රූ වෙලා ඇත...
    නිල නොවන ආරංචි මාර්ග ඈ...
    නැත්තං මාව කන්න හදයි තොපි වේසාවො ටික!:dull:

    දැන් ඔෆිෂියලි ඊයේ කිව්වේ (මට රෑ SMS එකකුත් එවලා තිබුනා :P) නොමිනේෂන් දෙන්නේ නෑ කියලා මා හින්දා ට...... :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත් අහලා.....:dull::dull:
    අන්න මාහින්ඩ ට නොමිනේෂන් දෙන්න තීරණය කරලා ලු!
    මහින්දගේ හිටපු ඇමතියො 20කට නොමිනේෂන් නැහැලු! මැරවින් සිල්ලා, කුඩු දුමියා, සජින් වාස් ඇතුළුව.....

    සැටලයිට් අක්කට මළ පැනලා මෛත්‍රී ලොක්ක එක්ක ලොකු කෙළියක් ඊයේ රූ වෙලා ඇත...
    නිල නොවන ආරංචි මාර්ග ඈ...
    නැත්තං මාව කන්න හදයි තොපි වේසාවො ටික!:dull:
    දාලා කරාබු :eek: