EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: ඔක්කොම එනවා අක්කේ ඇඟේ එල්ලෙන්න. දැක්කද අර djnick කාරයා. චීත්ත වගේ අතවරයට ලක්වෙලා පස්සෙන් එලෝනවා දැන් තැනක් හම්බුනාම කෙලින්න හදන්නේ. මම කොහෙද එල්ලුනේ අර ෆේක් ලොන්තයෙක්නේ.

    එකෙක් මටත් හිඟන්නා කියලා රෙප් කපලා බං....... දැන් ඉතින් ආයේ හිඟමනේ යන්න ඕනේ රෑට කන්න කෑම ගන්න තිබ්බ රෙප් ටිකනේ ඔය කපල තියෙන්නේ..... :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද මේ හැමදාම කියවන නඩුව????:eek::eek: කියන දෙයක් තේරෙන්න කියන්න..නැත්නම් එපා...:oo:

    නෑ නෑ අපිව හුරතල් කලත් නොකලත් නඩුව පරදිනවා. ඔයානේ ඉසුරු එකාව හුරතල් කරන්නේ පුංචි එකා කියලා. අන්න පුංචි එවුන්ව නම් හුරතල් කරන්න එපා නඩුව පරදිනවා. :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol: ඉන්න් බෑ බං පාඩුවේ. අපි එක්කම එකට ඉන්න උන් PM ගගහා අහනවා, පෝස්ට් දානවා අර හුයන්නගේ තාත්තට බැන්නද කියලා. කලකිරෙනවනේ එතකොට.

    :baffled:
    ඒ වුණාට බන් ඕවට රිප්ලයි කරන්න ගියාම තවත් දික් ගැස්සෙන එකනේ වෙන්නේ
    සමහරුන්ට තේරුම් කරන්න බෑනේ මචන් මොනවා කලත් :no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol: නඩුව පැරදුන හැටි කියහන්කො ඉතින් ....
    මෙහෙමයි ඉතින් ඔය වගෙහ් කතා වලට දස්සයා රිදිලාහ් කොල්ලා තමාහ් ...
    @රිදිලා ... නඩුව පැරදුනහ් හැටි විස්තර කරලා දිපන් :lol:

    මට අලකලංචියක් වගේ...:eek::eek: මන් කියන්නද එපා එක්කෝ..ඕන නැහැ...:dull: ටැංකු හොදේ:dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ නෑ අපිව හුරතල් කලත් නොකලත් නඩුව පරදිනවා. ඔයානේ ඉසුරු එකාව හුරතල් කරන්නේ පුංචි එකා කියලා. අන්න පුංචි එවුන්ව නම් හුරතල් කරන්න එපා නඩුව පරදිනවා. :lol::lol:
    :lol::lol::lol: උ නම් දන්නහ් කාලේ ඉදන් නඩු පරදිනවාහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙක් මටත් හිඟන්නා කියලා රෙප් කපලා බං....... දැන් ඉතින් ආයේ හිඟමනේ යන්න ඕනේ රෑට කන්න කෑම ගන්න තිබ්බ රෙප් ටිකනේ ඔය කපල තියෙන්නේ..... :lol::lol::lol:

    same here and may be I'll join u

    qqq.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ අපිව හුරතල් කලත් නොකලත් නඩුව පරදිනවා. ඔයානේ ඉසුරු එකාව හුරතල් කරන්නේ පුංචි එකා කියලා. අන්න පුංචි එවුන්ව නම් හුරතල් කරන්න එපා නඩුව පරදිනවා. :lol::lol:

    :dull::dull:
    අනේ ඉසුරු එකා පොඩියි තමයි...සුටික්කෙක් නෙහ්..පව් අනේ...හරි හොද ළමයා...:love::love::D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පැහෙන්නේ නැතුව මාමේ කිව්වම හ්ම්ම්ම් ගාපිය...... එච්චරයි..... :frown::P

    ඉරි නම් තාම නෑ....... ඔරිජිනල් එකක් ගන්න මේ දවස් වල ආර්ථිකේ අවුල් බං....... :( ඊබේ ගෙන්නුවොත් අවුල් වෙයිද බඩු ෂුවර් ද.....?

    මලා හොඳ වෙලාවට තාම අප්ඩේට් නොකරේ......TWRP එකෙන් බැකප් කලානම් හරිනේ නෙහ්හ්.... කියවලා බලන්නම් බලුවෙනම් නෑ.......

    හ්ම්ම්ම් .....:P

    මමත් ඉබේ ගෙන්නුවා s2 එකට හැබැයි සැටිස් නෑ
    ගණන් අඩු එකක් නම් අරගෙන තේරුමක් නෑ.ටිකක් ඉඳලා හරි හොඳම එකක් ගන්න

    ඔව් TWRP එකෙන් backup කරන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled:
    ඒ වුණාට බන් ඕවට රිප්ලයි කරන්න ගියාම තවත් දික් ගැස්සෙන එකනේ වෙන්නේ
    සමහරුන්ට තේරුම් කරන්න බෑනේ මචන් මොනවා කලත් :no:

    හ්ම්ම්ම්ම්... ඇත්ත බං. ඒඋනාට නලියනවනේ බං. අත පරිසම් කරගෙන ඉන්න ඕනේ unsubscribe කරලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull::dull: ඔයා එකට කමෙන්ට් කරන්න එපා....ඉවරනේ..ඕන නම් කරන්න..මේ මේගැන ඔයාට මන් දෙයක් කියන අවසාන කමෙන්ට් එක මල්ලි...කියන ඒක අහන්නේ නැහැනේ...වැඩක් නැහැ කියලා..:dull:

    එල එල ආයේ යන්නේ නෑ ඒ පැත්තේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: නඩුව පැරදුන හැටි කියහන්කො ඉතින් ....
    මෙහෙමයි ඉතින් ඔය වගෙහ් කතා වලට දස්සයා රිදිලාහ් කොල්ලා තමාහ් ...
    @රිදිලා ... නඩුව පැරදුනහ් හැටි විස්තර කරලා දිපන් :lol:

    අනේ මට බෑ මම නෙමෙයි මෙදා පාර නඩු කතාව කිව්වේ. සංජියට කියමු සභ්‍යය විදිහට පැහැදිලි කරන්න කියලා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම් .....:P

    මමත් ඉබේ ගෙන්නුවා s2 එකට හැබැයි සැටිස් නෑ
    ගණන් අඩු එකක් නම් අරගෙන තේරුමක් නෑ.ටිකක් ඉඳලා හරි හොඳම එකක් ගන්න

    ඔව් TWRP එකෙන් backup කරන්න

    හොඳ එකා..... :P:rofl:

    ඔව් බං බාල එකක් අරගෙන ටික දවසකින් ආයේ එකක් ගන්න බෑ එක අවුල් ගියොත්....

    එල එල....... මම කෝකටත් බැකප් කරගන්නම් අදම......
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ මට බෑ මම නෙමෙයි මෙදා පාර නඩු කතාව කිව්වේ. සංජියට කියමු සභ්‍යය විදිහට පැහැදිලි කරන්න කියලා.
    ස0ජියානනි නඩුව පැරදුනහ් විදිහ සාහිත්‍යයෙන් විචාරයක් ගෙන එන්නහ් :rofl: