මහින්ද

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහින්දට සන්ධානයෙන් නාම‍යෝජනා - සුසිල්
    July 3, 2015 03:31 pm

    ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඉඩ ලබාදීමට ඊයේ රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    source: අද දෙරණ
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    කෙසේ වුවද ඊයේ රාත්‍රී පැවැති සන්ධාන නායකයින්ගේ රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබානොදීමට තීරණය වූ බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

    Code:
    http://sinhala.adaderana.lk/news/52415/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E2%80%8D%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F---%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Ui16s.jpg