මහින්දට සන්ධානයෙන් නාමයෝජනා - සුසිල්
July 3, 2015 03:31 pm
ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඉඩ ලබාදීමට ඊයේ රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
source: අද දෙරණ

Last edited:

nathnam me pal horata nama yojana deyida.
hoda tharagayak balanna puluwan me mapa