පලයන් යන්න...රැවුල ගිනි අරන් ඉද්දි එනවා මෙතන බිඩි කොට පත්තු කරන්න....![]()
oyage thiyenne udu rawulak da yati rawulak da nathnam dekama da

පලයන් යන්න...රැවුල ගිනි අරන් ඉද්දි එනවා මෙතන බිඩි කොට පත්තු කරන්න....![]()

කිබුළා අයියා ගණන් ගත්තා....
![]()

මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.
යසිරු අදටත් මගේ යාලුවා. ඌව මම පාවලා දුන්නේ නෑ ඌයි මාව පාවලා දුන්නේ සයූට මම එපා කියද්දි ඒ දවස් වල මම මොන කැම්පස්ද මොනාද කරන්නේ කියලා.ඒ උනාට එතනින් එහාට දෙයක් නෑ අදටත් උගේ හැම දේම කියාගෙන ඉන්නවා චැටක් දාගෙන.
සයූ ගියේ මේ නිසා. මම හිතුවෙත් මම නිසා කියලා. ඒ උනාට මම නිසා නෙමෙයි.
View attachment 59878
ලකීලූක්ව නම් මම පන්න ගත්තේ නෑ උගේ ත්‍රෙඩ් වල මම කමෙන්ට් දැම්මෙත් නෑ. ඌව දන්නෙත් නෑ.
රත්තරන්ට නැති තැන පිහියෙන් ඇන්නෙත් නෑ උගේ අර පොල් වල්ලේ සීන් එකට නම් බයිට් දදා හිටියා සහ අනූජට කල වැටේට උගේ මූණටම බැන්නා. අදටත් රත්තරන් මා එක්ක කිරියේ ඕනේ තැනක පෝස්ට් එකක් කෝට් කරලා කතා කරනවා.
ආශ්මි එක්ක මරා ගත්තද කියලා ආශ්මිම කියාවි.
කඹ අදින්න ගිහින් පජාත වැඩ කලේ නෑ. මම මගේ ටීම් එක පාවලා දුන්නේ නෑ. රෙප් ගත්තා ආතල් ගත්තා.
ගයාන් කුවේට් පිහියෙන් ඇන්නේ කාටද කියලා චරිත්, ඉසුරු දන්නවා සහ අනාගතේ කිරියේ වාසීන්ට දැනගන්න ලැබේවි.
අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.
කෑමවේලකට එන්න කිව්වේ....... රෑට තමා දෙන්න හිතුවේ.....
අපි හොඳ sea food නූඩ්ල්ස් එකක් හදමු..චිකන් කරි,පරිප්පු,ලූණු සම්බෝල,සැර අඩුවට අල බැදුමක්

අපි හොඳ sea food නූඩ්ල්ස් එකක් හදමු..චිකන් කරි,පරිප්පු,ලූණු සම්බෝල,සැර අඩුවට අල බැදුමක්

මම කන්නේ නෑ..... 
Wena mukuth epada danne na..parippu tikak sarata wiyaliyata hadanna honde mama asa ehema kanna![]()

නුඩ්ල්ස්...... හෆොයි......මම කන්නේ නෑ.....
![]()
oyage thiyenne udu rawulak da yati rawulak da nathnam dekama da![]()

පුලුවන්කමක් තියෙනන් මේ කාගේ ෆේක් එකද කියලා හොයාගන්න අපිට දැනගන්න පුලුවන් අපිට වරද්දවන්න බලන් ඉන්න කෙනෙක් ගැන දැනගන්න..මේනන් අපේ එකෙක් වෙන්න බෑ..හැමතිස්සෙම මේක ගැන ඇහැ ගහන් ඉන්න දයාවති කෙනෙක්..![]()
අපොයි එහෙමද? එහෙනන් ඉතින් බත් ජාතියක් හදමුද?
මම නම් අනුමාන කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට බුවාව. හැබැයි ඇමසින් නෙමෙයි (මේ දැනුත් හික් මීයා කියාගෙන ඉන්නේ) . පුද්ගලයගේ නම කියන්න බෑ එයා කිරියේ රෙපියුටඩ් හිත හොඳ මෙම්බර් කෙනෙක් කියලා කට්ටිය වල්ගේ පාගගෙන ඉන්න කෙනෙක්. මේ ටිකේ ඇක්ටිව් නෑ බුවා. ගොඩක් වෙලාවට බුවා තමා ඔය.

මම නම් අනුමාන කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට බුවාව. හැබැයි ඇමසින් නෙමෙයි (මේ දැනුත් හික් මීයා කියාගෙන ඉන්නේ) . පුද්ගලයගේ නම කියන්න බෑ එයා කිරියේ රෙපියුටඩ් හිත හොඳ මෙම්බර් කෙනෙක් කියලා කට්ටිය වල්ගේ පාගගෙන ඉන්න කෙනෙක්. මේ ටිකේ ඇක්ටිව් නෑ බුවා. ගොඩක් වෙලාවට බුවා තමා ඔය.

පලයන් යන්න...රැවුල ගිනි අරන් ඉද්දි එනවා මෙතන බිඩි කොට පත්තු කරන්න....![]()

තෝ මෙතනින් මක බැවියන්,මුඩුක්කුවා
Ridila අමුම අමු දසයෙක්.

බැලුවේ රයිස් එකක් ගෙදර නොහදා කඩෙන් ගෙනල්ලා ඉතුරු එව්වා ගෙදර හදනවද කියලා..... එක බබෙක්ගේ අම්මා කෙනෙක් ෆුලි වෙජි...... එයාට හොඳ මොනව වගේද....?
මම දන්නවා ඔය කියන කෙනා කවුද කියලා..තාම විශ්වාස කරන්න බෑ මල්ලි මිනිස්සුන්ට මෙහෙම වෙස් පෙරලන්න පුලුවන්ද කියලා..![]()
ඊයේ මොකෝ බං විසිල් ගගහා ඉඳලා බල්ටි නොගහම බෑන් වෙලා ගියේ. හරි පාලුවෙන් උන්නේ උඹ නැතිව.![]()