2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිසාපාමොක් ඇදුරු තුමනී,
    දුටුව දා සිට මනමේ කුමරී,
    ඇගේ රුව මා මනස කළඹයි.,
    තක්සලාවෙන් ඉවත යන්නෙමි.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සිතකට ප්‍රේමය පැමිණි විට කෙල්ල පෑලදො‍රිං පලා යනවා බං :sorry:

    ප්‍රේමය පැමිණෙන්නේ නිසොල්මනේය ආපසු යන්නේ දොරට තඩි බගෙනය :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හැමතිස්සෙම දිසාපාමොක් ඇදුරු තුමාට රූබර දියණියෝමද හිටියේ බං ? :P:P

    මෙන්න මචං සින්දුවක් ලියනවා නම් මාතෘකාව
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපිට සෙට් උනේ නෑනේ දිසාපාමොක් ඇදුරුතුමාල :P
    නෑ මං කිව්වේ ශිල්ප හදාරන්න වෙන දේකට නෙවෙයි :P
    දිසාපාමොක් ඇදුරු තුමාට කොල්ලො හිටියේ නැහ් බන් දුවෙක් විතරලු හිටියේ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9.gif
    9.gif
    9.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රේමය පැමිණෙන්නේ නිසොල්මනේය ආපසු යන්නේ දොරට තඩි බගෙනය :sorry:



    ප්‍රේමය කියල දෙයක් නෑ බන් මේ ලෝකෙ....ගනු දෙනුවක් විතරයි තියෙන්නෙ... :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිසාපාමොක් ඇදුරු තුමාට කොල්ලො හිටියේ නැහ් බන් දුවෙක් විතරලු හිටියේ :yes:

    උඹට ශිල්ප හදාරන්න සුදු කොල්ලෙක් ළඟ ඉන්නම ඕනෙද බං :)