Protect Women!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Mama nam ganu, pirimi, napunsakayo kiyala wenasak na hamotama eka wage hodata salakanawa. Hamoma minisune. Api hamawelawema anith minisunta garu karanawa nam ganu ayata amuthuwen garu karanna , salaknna deyak na.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Mama nam ganu, pirimi, napunsakayo kiyala wenasak na hamotama eka wage hodata salakanawa. Hamoma minisune. Api hamawelawema anith minisunta garu karanawa nam ganu ayata amuthuwen garu karanna , salaknna deyak na.
    ඒක තමයි ක්‍රමේ,:) කවදාවත් ගෑනුන්ට වෙන විදියකටවත් පිරිමින්ට තව විදියකටත් සලකන එක කරන්න හොඳ නැහැ. ලංකාවෙ එහෙම වෙනස්කම් කරන නිසා තමයි ස්ත්‍රී දූෂන අනන් මනන් වැඩියි.

    ගරු කිරීම කොහොමවුනත් මනුස්සකමට සලකපුවම ඇති. :)
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    He's a fucking idiot mate :lol: oka ekka argue karanna yanna epa
    මේකනං පිස්සෙක් කියන එක අහන්න දෙයක් නෑ. ඒත් සමහර ත්‍රෙඩ් වල හුගක් උන් ලංකාවෙ ගෑනුන්ට කතා කරල තියන විදියට මට හිතෙන්නෙ එලකිරි වල වැඩිපුර ඉන්නෙ මේ වගේම මෝඩයො කියල.
     
    • Like
    Reactions: MiyuB

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    some guys are idiots with raging hormones..so while we as men do our part in understanding our opposite sex, I think it will serve the women best if they did something to protect themselves as well..

    I've known girls who'd taken too many liberties with wrong crowds..if somebody harassed a woman may be under the influence of alcohol or something, it will harm only the woman itself.

    so it is better if the women also know what they are doing..

    I don't disapprove of women drinking, or partying or taking dope..but if they do, they should do it only with somebody they can trust :D
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම හොදින් දන්න දෙයක් - අාසියානු කාන්තාවන් සහ යුරෝපීය රටවල කාන්තාවන් අදහස් අතින් සෑහෙන වෙනස්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    feminazi movements don't involve every woman mate..there are some really cool chicks who likes to have a good time with people they trust. :)

    I'm not talking about every woman bro :)

    some guys are idiots with raging hormones..so while we as men do our part in understanding our opposite sex, I think it will serve the women best if they did something to protect themselves as well..

    I've known girls who'd taken too many liberties with wrong crowds..if somebody harassed a woman may be under the influence of alcohol or something, it will harm only the woman itself.

    so it is better if the women also know what they are doing..

    I don't disapprove of women drinking, or partying or taking dope..but if they do, they should do it only with somebody they can trust :D

    This is true...women must know to protect themselves too..I don't see any wrong in women asking for equal rights. But I don't like this man-hating thing :baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'm not talking about every woman bro :)

    This is true...women must know to protect themselves too..I don't see any wrong in women asking for equal rights. But I don't like this man-hating thing :baffled:

    man hating thing is obviously pretty lulzy :P always should hit it where it hurts when you see a man-hating feminazi

    x8ymXNr.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එන්ගලන්තෙ ගෑනු ලස්සන හින්ද දූෂණ වලට මූන දීල ඇති. ඒත් මේ වගේ දාහෙන් එකක් සුදු කෙල්ලො කරන වැරදි වලට මේ වගේ බොරු photos දාන්න එපා. පුලුවන්නන් ලංකාවෙ ගෑනු බීල ඉන්න photos ටිකක් දාපන්.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    එන්ගලන්තෙ ගෑනු ලස්සන හින්ද දූෂණ වලට මූන දීල ඇති. ඒත් මේ වගේ දාහෙන් එකක් සුදු කෙල්ලො කරන වැරදි වලට මේ වගේ බොරු photos දාන්න එපා. පුලුවන්නන් ලංකාවෙ ගෑනු බීල ඉන්න photos ටිකක් දාපන්.

    මොකක්ද බන් උඹට ඔච්චර සුදු කෙල්ලෝ ගැන තියෙන කැක්කුම....වයිපරේ සුදු කෑල්ලක්ද...?? :lol::lol:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මම හොදින් දන්න දෙයක් - අාසියානු කාන්තාවන් සහ යුරෝපීය රටවල කාන්තාවන් අදහස් අතින් සෑහෙන වෙනස්.

    ඒ කතාවනම් ඇත්ත මචං...
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    They all should be Respected except these type of,

    1. Models (all, but very few good)
    2. Actress (most of them)
    3. Prostitute / Porn actress / Strippers / clubbing sluts etc.....
    4. Politician (sometimes Prostitute & Politician are the same, sadly:sorry:)
    5. Air hostess (same prostitution, most of them, very few good)
    6. Dancers (may be NOT traditional)
    7. Gold Diggers

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    I think everyone should be respected but it doesn't mean, they ain't sluts if they did slutty works.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බන් උඹට ඔච්චර සුදු කෙල්ලෝ ගැන තියෙන කැක්කුම....වයිපරේ සුදු කෑල්ලක්ද...?? :lol::lol:

    ඕකා මානසික ලෙඩෙක්, බලපන් මූගේ පරණ පෝස්ට් දිහා, මූ ලංකාවේ කෙල්ලොන්ව පහත් කරලා, සුද්දියන්ව ඔළුව උඩ තියාගෙන ඉන්නේ. තව මේ වගේ මානසික ලෙඩ්ඩු ඉස්සරහට එළකිරි එකේ වැඩි වෙයි, ජනගහනය වැඩි වෙන කොටයි, Internet users ලා වැඩි වෙන කොටයි.