ඔව් අපි තමා..... (අපි මීන්ස්.... යූ නෝ වට් අයි මීන්..... ඔව් ඒ හිතපු උන් ටික තමා
) ...... මුකුත් අවුලක් තියෙනවා නම් වරෙව්...... බේර ගමු අපිත් එක්ක.....
![]()



කිඹුලාගේ වස්ත්ර ගැලවෙන නගරය...
සම්තික් ලයික් මහරගම බ්රෝ....![]()



නෑ... දෙව්රංගි අක්ක ගැනත් මම දන්නවා.. කවි ගැනනම් මට නිර්දේෂ එපා... සුදෝ...ඊලග පාර මට එපා.. දෙව්රංගි අක්කා මට වඩා සෑහෙන්න හොද ඒවා ලියනවා.. ඈව අගය නොකිරීම පවක් විය හැකියි !![]()
![]()
![]()

ඒවා අමතක කරන්න එපාආ...
මට අමතක වෙන්නෙ ඉගෙනගන්න දේවල් තමයි.
???

ඕකිට තමා....![]()
ගින්දර වගේ විනාඩියෙන් නිසැදසක් ලියන්න පුලුවන් ඉතිං වෙන කාටද![]()

ඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙරඔබේ සවන්පත් අතරින් මැකී යන සසල හද විල් තෙර
![]()
ප.ලි. - මෙය මාගේ කොමෙන්ටුවක් බැවින් උපුටා ගැනීමෙන් වලකින්න.
![]()
මහරගම ගැනනං නොදන්න එකෙක් නෑ...
සස්ලිට්ගේ සේරම රෙදි ගැලවුනු නගරය![]()
භක්ශනයද නැත්නම් පූක්ශනයද??![]()
ලැජ්ජා හිතෙනවා අනී![]()
ගින්දර වගේ විනාඩියෙන් නිසැදසක් ලියන්න පුලුවන් ඉතිං වෙන කාටද![]()
