2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

waligamaya

Well-known member
  • හද ගැබෙහි සත් සත්සරය සදා ගොලුවුනා දෙන්. කියන්න ඕන එක කොච්චර සොදුරු විදියට කියල තියනවද.
    රුචිරා නනි එකපාර මා මරන්න් කියනවා වගේද:dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry:අපි කියලා මොනා කරන්නද?
    අපි අලුත් අයනේ.
    ඔයාලා තමා කියලා මොනාහරි කරනවානම්.
    මේකේ අළුත් පරණ කියලා භේදයක් නෑ..
    ඉන්නේ එළකිරියට ආදරේ කරන අය සහ නොකරන අය කියලා කොටස් දෙකක් පමණයි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    man danna tharamin me kiyanne...:)

    lankawe gayaka gayikawangen mehema siddyak man kiyanna kemathiy...

    eyala kiyapu sindu walin 99% kma (kiwwe sindu tikak wenna puluwan) ea serama supirima prasidda sindu wenchcha aya innawa...

    man danna tharamin..man ahapu sindu walin balala me kiyanne...

    Indrani Bogoda , Somathilaka Jayamaha , Narada Dissasekara :)

    Thawa innawanam danna balanna...:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    slapping.gif
    slapping.gif
    රෙක්සි ආවොත්
    මඳ සුලඟ සේ ගත සිත නිවෙයි..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මූ තමයි කිඹුලට රේඩියෝ කරන්න එපා කියන්නේ.....උඹලට තරහයි නම් මුගෙන් පිරිමහගනිල්ලා :dull:

    :yes: ඔව් අපි තමා..... (අපි මීන්ස්.... යූ නෝ වට් අයි මීන්..... ඔව් ඒ හිතපු උන් ටික තමා :yes: ) ...... මුකුත් අවුලක් තියෙනවා නම් වරෙව්...... බේර ගමු අපිත් එක්ක..... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...


    ගායනය - ඩබ්. ඩී. අමරදේව
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස