2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගිහිං ජයනාථගෙං ඉල්ල ගනිං :rofl:
    0002031F.gif
     

    callternatez

    Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    අය්යල, කිංස්ලි අයියා එහෙම කතික තරඟ කරපු හැටි තාම මතකයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරන්
    පහන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං //

    කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
    නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
    බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
    බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්...

    සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
    මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
    තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
    මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

    ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්... //


    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    සංගීතය - ගුණදාස කපුගේ
    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාලෙකට පස්සෙ වෙල්ඩින් වැඩක් කලා බන්. ඇස් දැවිල්ලයි ආර්ක් එක වැදිලා, ශෙප් එකෙ අහගෙන ඉන්නෙ එකයි. ත්‍රෙඩ් එක් කොටන්නෙ නතුව
    0002020B.gif