අනේ මේ විකාර කරන්න එපා කිඹුලයියේ... මොකද්ද අප්පා...![]()

කරන්න දෙයක් නෑ බං..මේ අවසන් ගමන යා යුතුමයි ලු
අනේ මේ විකාර කරන්න එපා කිඹුලයියේ... මොකද්ද අප්පා...![]()

කරන්න දෙයක් නෑ බං..ඔව් ඉතින් ඒකෙත් වරදක් නෑ.....මගේ වයසට සාපේස්සව උන් කොල්ලො කියල හිතුවෙ මම හ........![]()
![]()


කවුද බොල අත්තම්මා..![]()

පව් මචෝ ,,,,anju.r අයියගෙ සැර නේහ් සංකයෝ..![]()
බඩා මමා ඇවිල්ල.........
ටාට පට්ට නේහ්....
අපි ට්‍රිප් එකකුත් ගියා
ටාටා රොක්ස්![]()
අනිවා..සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................

හොද පුතා;18605309 said:අවුරුදු එක හමාරකට විතර පස්සේ එළකිරි රේඩියෝ අහන්න ආවා කෝමද කස්ටිය











අත්තම්මා, අත්තම්මා යන ගව්රව නාමය ලැබීමට නම් අව්රුදු 70 ක් වත් පසුකර තිබිය යුතුය...![]()

