2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    මගේ වයසට සාපේස්සව උන් කොල්ලො කියල හිතුවෙ මම හ........
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    ඔව් ඉතින් ඒකෙත් වරදක් නෑ.....:lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    anju.r අයියගෙ සැර නේහ් සංකයෝ..:sorry:
    පව් මචෝ ,,,,
    sasliit මොලේ අමාරුව හොදටම වැඩිවෙලා
    මට
    sasliitge පව්ලත් කතාකරල කිව්වා .........
    අපි ඉක්මනට මේකට මොනවාහරි කරන්ඩ ඕනි ...........
    සස්ලිට් නම් කිව්වා ඉසකුඩිච්චියක් දැම්මොත් හරියයි කියලා
    ඒත් අරවින්ද මල්ලියි
    sasliitge පව්ලයි නම් කියනවා ඔය උමතු සොභාවය උප්පත්තියෙන්ම
    තිබුණු එකක් නිසා සනීප වෙන එකක් නැහැ කියලා ........................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
    අනිවා..
    බැදපු මිනිහෙක් හැටියට
    බබාලා 5 දෙනෙක්ගේ තාත්තෙක් විදිහට :eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අත්තම්මා, අත්තම්මා යන ගව්රව නාමය ලැබීමට නම් අව්රුදු 70 ක් වත් පසුකර තිබිය යුතුය... :shocked:

    ගෞරව නාමයක්නන් 70 පැන්නෙ නැති වුනාට කමක් නෑ...අත්තම්මා කියන්න..:D:P