2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නෑ හත්දෙයියනේ......
    දන්න එකෙක් කියපල්ලා.....
    දැන් මමත් හිරවෙලා ඉන්නෙ...
    ලබන සතියෙ මගේ සෝ එක...
    මක්කයි කොරන්නෙ මම කංස පාල සොරි සොරි සංකපාලයෝ :baffled::baffled:
    ඇයි මෙහෙම උනේ කියලා හේතු හොයලා ශෝ එකක් කරපං
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    දැං ඉතිං සියල්ල සිදුවී හමාරයි

    වැඩක් නැහැ බන් කතා කරලා මේ එක එක උට්ටල කරන මගුල් නිසා මිනිස්සු කලකිරෙනවා තමයි,මේ යන විදියට ආයේ එළකිරි එන්න හිතෙන්නෙත් නැහැ
    :(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩක් නැහැ බන් කතා කරලා මේ එක එක උට්ටල කරන මගුල් නිසා මිනිස්සු කලකිරෙනවා තමයි,මේ යන විදියට ආයේ එළකිරි එන්න හිතෙන්නෙත් නැහැ
    :(:(:(:(
    :sorry: සිරාවට බං.. කේන්තියි මට නං
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දන්නෑ හත්දෙයියනේ......
    දන්න එකෙක් කියපල්ලා.....
    දැන් මමත් හිරවෙලා ඉන්නෙ...
    ලබන සතියෙ මගේ සෝ එක...
    මක්කයි කොරන්නෙ මම කංස පාල සොරි සොරි සංකපාලයෝ :baffled::baffled:
    :growl::growl::growl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇයි මෙහෙම උනේ කියලා හේතු හොයලා ශෝ එකක් කරපං
    කරනව මගේ මේක
    avatar382996_44.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: :frown: රේඩියෝ කරනවට වඩා ඒ මනුස්සයට වැඩ තියෙනවා කරන්න.... මෙතන එක එකාගෙන් කතා අහන්න.... කකුලෙන් ඈදිලි වලට ලක් වීගෙන මේ රේඩියෝ එකක් කරන්න යන්න ඕනා නෑ....... :no:

    :yes:මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා මේ වැඩසටහන මෙහෙයවන්න ඊට වඩා දහස් ගුණයක කට්ටක් කන්නේ..:sorry:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :frown: :frown: රේඩියෝ කරනවට වඩා ඒ මනුස්සයට වැඩ තියෙනවා කරන්න.... මෙතන එක එකාගෙන් කතා අහන්න.... කකුලෙන් ඈදිලි වලට ලක් වීගෙන මේ රේඩියෝ එකක් කරන්න යන්න ඕනා නෑ....... :no:

    මේ දේ මම අන්තිමට ලයිව් ශෙෘ් එකක් කරල කලකිරිලා නවත්තන් හදපු වෙලාවේ කිබුලා අයියා කෝල් කරලම මට කීවා. ඒත් අනේමන්ද මාත් ආයේ කරන්නේන නැතිවෙයි.
     

    waligamaya

    Well-known member
  • :yes:මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා මේ වැඩසටහන මෙහෙයවන්න ඊට වඩා දහස් ගුණයක කට්ටක් කන්නේ..:sorry:
    :yes:

    මොකක්ද උනේ කියල්ල කියන.