මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..
කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..

මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා
ස්තූති තමාගේ වටිනා කාලය..... තමාගේ දරු පවුල වෙනුවෙන් වෙන් කල යුතු කාලය..... තමාගේ වෘත්තිය වෙනුවෙන් කැප කර යුතු කාලය..... මේ රේඩියෝව වෙනුවෙන් කැපකරගෙන..... මේක මෙච්චර කාලයක් කරගෙන ආව එකට...... 

කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..
හරි ඒක එතකොට බලමු..... 