2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..

    කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    අහන්න පටන් අරන් සති දෙකයි වුනාට නොඅහා බැරි තත්වෙට හිතේ ඇඳුනු වැඩසටහනක්....නැවත පැමිණෙන තුරු මඟ බලා සිටිමි.නැවත එන තුරු සියළු වැඩ කටයුතු හොඳින් සිදුවෙන්නයැයි ඔබට සුභ පතමි. :(
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :yes:මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා මේ වැඩසටහන මෙහෙයවන්න ඊට වඩා දහස් ගුණයක කට්ටක් කන්නේ..:sorry:

    100% අැත්ත.... එච්චරයි.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :yes:මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා මේ වැඩසටහන මෙහෙයවන්න ඊට වඩා දහස් ගුණයක කට්ටක් කන්නේ..:sorry:

    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    images

    ස්තූති කිඹුල් මාමේ...... :yes: :) :D ස්තූති තමාගේ වටිනා කාලය..... තමාගේ දරු පවුල වෙනුවෙන් වෙන් කල යුතු කාලය..... තමාගේ වෘත්තිය වෙනුවෙන් කැප කර යුතු කාලය..... මේ රේඩියෝව වෙනුවෙන් කැපකරගෙන..... මේක මෙච්චර කාලයක් කරගෙන ආව එකට...... :yes: :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දාපල්ලකෝ බං රෙද්ද. මේකේ අපි අනාතයි :(:(

    මමත් ඔය මගුලේ කතාව ඔක්කොම දැනගත්තේ අද උදේ ශික් පුක්ෂණය කරන්න හිතෙන්නේ මේ වෙලාවට තමා මුන්ව අල්ලගෙන​

    :growl::growl::growl::angry::angry::angry:

    :yes:

    මොකක්ද උනේ කියල්ල කියන.

    ඉන්න අපේ බඩා පැහැදිලි කරලා දෙයි..:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    images

    ස්තූති කිඹුල් මාමේ...... :yes: :) :D ස්තූති තමාගේ වටිනා කාලය..... තමාගේ දරු පවුල වෙනුවෙන් වෙන් කල යුතු කාලය..... තමාගේ වෘත්තිය වෙනුවෙන් කැප කර යුතු කාලය..... මේ රේඩියෝව වෙනුවෙන් කැපකරගෙන..... මේක මෙච්චර කාලයක් කරගෙන ආව එකට...... :yes: :yes:

    :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..

    කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..

    :no:කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    වෙල් සෙඩ්
    11.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක එකා එක එක ඒවා කියනවා.කවුරු හරි එකෙක් ඇත්ත කියපන් මොකක්ද සිද්ද වුනේ කියලා.ඇයි සසල විල්තෙර නවත්තන්නෙ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කරුණු කාරනා වෙනස් උනොත් ආපහු කරනවලු.....ඇද්ද බොට

    :rofl: හරි ඒක එතකොට බලමු..... :D කරුණු කාරණා වෙනස් වෙනවා නම් අපිත් කැමති.... ඒත් එහෙම වෙන්නේ නැති එකයි අවුල....... :yes: :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දේ මම අන්තිමට ලයිව් ශෙෘ් එකක් කරල කලකිරිලා නවත්තන් හදපු වෙලාවේ කිබුලා අයියා කෝල් කරලම මට කීවා. ඒත් අනේමන්ද මාත් ආයේ කරන්නේන නැතිවෙයි.
    රේඩියෝවට ආයෙත් සෙනසුරු වගේ :sorry:
     
    එක එකා එක එක ඒවා කියනවා.කවුරු හරි එකෙක් ඇත්ත කියපන් මොකක්ද සිද්ද වුනේ කියලා.ඇයි සසල විල්තෙර නවත්තන්නෙ?

    මේක මාර ප්‍රෙහෙලිකාවක් නේ..අගක් මුලක් ගලපලා කියපන්කො වදේ:(:(.. අපිත් ඇහුවනේ මෙච්චර කල්. කියපන්කො අනේ :frown::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක එකා එක එක ඒවා කියනවා.කවුරු හරි එකෙක් ඇත්ත කියපන් මොකක්ද සිද්ද වුනේ කියලා.ඇයි සසල විල්තෙර නවත්තන්නෙ?
    මං හිතන්නේ ගොඩ දෙනෙක්ට හරිම පැහැදිලි වීමක් නෑ මෙතන උ‍න ‍දේ ගැන...
    ඉතිං මං යෝජනා කරනවා... කිඹුලා හෝ වෙනත් සාමාජාකයෙක් සිදුවූ දේ ඇති සැටියෙන් මෙතන පළ කරන්න කියලා
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පහුගිය දවස් වල සිදුවන ප්‍රශ්ණය මේ සමුගැනිමට ප්‍රධාන හේතුව කියලා හිතනවා. ඒත් නිසා කිඹුලා සමුගන්නවා කියන්නේ දුර්වලකමක් කියලා මට හිතෙන්නේ කවුරුත් දන්නවා කිඹුලා කියන්නේ කවුද කියලා ඕනෑම අයෙක්ට චෝදනා කරන්න පුලූවන් නමුත් අපේ හෘදය සාක්ෂිය දන්නවා නම් අපි නිවැරදි කියලා ඇයි අපි අවස්ථාවාදින් ට ජයග්‍රහණය අත්කරලා දිලා පැනලා යන්නේ නැවතිලා තියන රේඩියෝ එක නැවත පටන්ගත්තේ මේ වගේ නතර කරන්නද? පුද්ගලිකත්වය කැප කරලා මේ වගේ දෙයක් කරන එක ඉතාමත් අමාරු දෙයක් ඒත් මට තේරුම් ගත් දේ තමයි කිඹුලා රේඩියෝ කලේ තමන්ගේ ආත්මතෘප්තියට හොඳ දේවල් අනෙක් අය සමඟ ඛෙදාගැනිමේ යහපත් චේතනාවෙන් සියලූ දේ අතහැරිම සදාතනික සත්‍යයක් නමුත් මේ අවසානය ගෞරවනීය අවසානයක් විය යුතුයි ප්‍රශ්ණ නිසා සමුගන්න එක මම අනුමත කරන්නේ නෑ. බහුතරය කිඹුලා ගැන දන්නවා ඔහුගේ කැපකිරිම ගැන දන්නවා
     
    :eek::sorry: