2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

waligamaya

Well-known member
  • මොනවා නත් මෙවේගේ විශිෂ්ට වැඩසටහන් පෙළක් කලාට බොහොම ස්තුති කිබුල යාලුවට්.

    පැයට ගාස්තු අයකරන සමාජයක තමන්ගේ කාලය ශ්‍රමය වැයකලට මේ සමාජ යහපත වෙනුවෙන්
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..

    කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..

    සහතික ඇත්ත කතාව මේක මෙහෙම නතර කරනවා කියන්නේ මේකේ මැරීගෙන අහන මොන වැඩේ තිබුනත් මෙතනට දුවගෙන එන ගොඩක් අයට කරන අසාදාරණයක් සමහර වෙලාවට වෙන වෙලාවට එළකිරියේ නැති අය උනත් මේක අහන්නම මෙතනට එනවා වෙන්න පුළුවන් අන්න ඒ වගේ අයට සෑහෙන පාඩුවක් මේක.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මං හිතන්නේ ගොඩ දෙනෙක්ට හරිම පැහැදිලි වීමක් නෑ මෙතන උ‍න ‍දේ ගැන...
    ඉතිං මං යෝජනා කරනවා... කිඹුලා හෝ වෙනත් සාමාජාකයෙක් සිදුවූ දේ ඇති සැටියෙන් මෙතන පළ කරන්න කියලා
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහතික ඇත්ත කතාව මේක මෙහෙම නතර කරනවා කියන්නේ මේකේ මැරීගෙන අහන මොන වැඩේ තිබුනත් මෙතනට දුවගෙන එන ගොඩක් අයට කරන අසාදාරණයක් සමහර වෙලාවට වෙන වෙලාවට එළකිරියේ නැති අය උනත් මේක අහන්නම මෙතනට එනවා වෙන්න පුළුවන් අන්න ඒ වගේ අයට සෑහෙන පාඩුවක් මේක.
    :(:(
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :no:කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..:sorry:

    අහ්හ්.. ආච්චි අම්මේ long time no see :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..

    කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..
    Premakeerthigema lokka daapu anthima kapilen premakeerthi me ratatama nethi una. Kimbulatath e de wenna kalin thamai dan meka methanin nawaththuwe.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක මාර ප්‍රෙහෙලිකාවක් නේ..අගක් මුලක් ගලපලා කියපන්කො වදේ:(:(.. අපිත් ඇහුවනේ මෙච්චර කල්. කියපන්කො අනේ :frown::frown:

    Join Date: Jul 2015 :eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේකෙම දාමු හැමෝටම දැනගන්නත් එක්ක..:yes:

    :) දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්...... :yes: ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්...... :yes:

    අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ :lol: ) තියෙන්න ඕනා.... :yes:
     
    හුගක් ස්තුති කිබුලයියේ.
    කිබුලයිය කියෝනවා,ඇවිත් කියන්න පුලුවන්නම් විස්තරේ.
    හැම වැඩක්ම කැපකරන් මේ ෂෝ එක කරාට ස්තුති අයියේ.
    එක කමෙන්ට් එකක් දාල පොඩ්ඩක් පැහැදිලි කරලා ගියා නම් හරි අගේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images

    ස්තූති කිඹුල් මාමේ...... :yes: :) :D ස්තූති තමාගේ වටිනා කාලය..... තමාගේ දරු පවුල වෙනුවෙන් වෙන් කල යුතු කාලය..... තමාගේ වෘත්තිය වෙනුවෙන් කැප කර යුතු කාලය..... මේ රේඩියෝව වෙනුවෙන් කැපකරගෙන..... මේක මෙච්චර කාලයක් කරගෙන ආව එකට...... :yes: :yes:

    දරුවෝ වෙනුවෙන් කාලය ඕන හින්ද රේඩියෝවෙන් අයින් වෙනවා කියන එක සාධාරණයි... එත් මම හිතන්නේ ප්‍රධානම කාරණය අවසන් කාරණය.. ඒක එහෙමනම් ඒක මෝඩ වැඩක්...
     
    :) දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්...... :yes: ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්...... :yes:

    අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ :lol: ) තියෙන්න ඕනා.... :yes:

    තේරුම් කරා නම් හරි අගෙයි..නම් ගම් එක්ක දන්නා අයියේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :) දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්...... :yes: ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්...... :yes:

    අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ :lol: ) තියෙන්න ඕනා.... :yes:

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..

    කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..

    :frown: මාමේ ඔයා මේකේ මුල මැද අග නොදැන කියවන්න එපා.... ස්තූති.... :D
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔබත් කිඹුලාගේ විලාපය රසවිඳි පන්ලක්ෂ තිස්දහස අතරින් කෙනෙක් නම් හෙට උදෑසන 10 ට මාලබේ බස් නැවතුම්පොළ අසලට පැමිණෙන්න. දසතින් එකතුවන එලකිරියට ලැදි මහා ජන පවුර චණ්ඩ මාරුතයක් ලෙසින් කිඹුලා සොයා ගෙයි දොරකඩටම යාවි. කිඹුල් විලාපය නැවතත් අප දෙසවන් අතර රැව් දෙනු දැකීම අපගේ සිහිනයයි. රේඩියෝ අරාජික කරන ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ පරදමු. කළගුණ සලකමු. කිඹුලා සමඟ නැගිටිමු !