මොනවා නත් මෙවේගේ විශිෂ්ට වැඩසටහන් පෙළක් කලාට බොහොම ස්තුති කිබුල යාලුවට්.
පැයට ගාස්තු අයකරන සමාජයක තමන්ගේ කාලය ශ්‍රමය වැයකලට මේ සමාජ යහපත වෙනුවෙන්

මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..
කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..
මං හිතන්නේ ගොඩ දෙනෙක්ට හරිම පැහැදිලි වීමක් නෑ මෙතන උන දේ ගැන...
ඉතිං මං යෝජනා කරනවා... කිඹුලා හෝ වෙනත් සාමාජාකයෙක් සිදුවූ දේ ඇති සැටියෙන් මෙතන පළ කරන්න කියලා

සහතික ඇත්ත කතාව මේක මෙහෙම නතර කරනවා කියන්නේ මේකේ මැරීගෙන අහන මොන වැඩේ තිබුනත් මෙතනට දුවගෙන එන ගොඩක් අයට කරන අසාදාරණයක් සමහර වෙලාවට වෙන වෙලාවට එළකිරියේ නැති අය උනත් මේක අහන්නම මෙතනට එනවා වෙන්න පුළුවන් අන්න ඒ වගේ අයට සෑහෙන පාඩුවක් මේක.

කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..
![]()
Premakeerthigema lokka daapu anthima kapilen premakeerthi me ratatama nethi una. Kimbulatath e de wenna kalin thamai dan meka methanin nawaththuwe.මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..
කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..
මේක මාර ප්‍රෙහෙලිකාවක් නේ..අගක් මුලක් ගලපලා කියපන්කො වදේ.. අපිත් ඇහුවනේ මෙච්චර කල්. කියපන්කො අනේ
![]()

මේකෙම දාමු හැමෝටම දැනගන්නත් එක්ක..![]()
දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්......
ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්......
) තියෙන්න ඕනා.... 
![]()
ස්තූති කිඹුල් මාමේ......![]()
![]()
ස්තූති තමාගේ වටිනා කාලය..... තමාගේ දරු පවුල වෙනුවෙන් වෙන් කල යුතු කාලය..... තමාගේ වෘත්තිය වෙනුවෙන් කැප කර යුතු කාලය..... මේ රේඩියෝව වෙනුවෙන් කැපකරගෙන..... මේක මෙච්චර කාලයක් කරගෙන ආව එකට......
![]()
දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්......
ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්......
![]()
අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ) තියෙන්න ඕනා....
![]()
දාන්න දෙයක් නෑ අමුතුවෙන්...... මහන්සි වෙලා දෙයක් කරන්නේ මනුස්සයෙක්.... ඒකට අඩු ගානේ වචනෙකින් හරි ස්තූතියක් තියෙනවා නම්..... ඒ කරන දේට ඈගයීමක් ලැබෙනවා නම්......
ඒ ඒ දේවල් ඒ ඒ විදිහට නොවෙනවානම්...... කළකිරීමක් විතරක් ඉතුරු කරගන්න ඕනා නෑ තවත්......
![]()
අනික මේ අපි වගේ බයියෝ නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුලා පිලිගත් වෘත්තිකයෙක්.... එහෙම මනුස්සයෙක්ගේ මහන්සියට වටිනාකමක් (මේකේ ඉන්න උන් දැන් කියයිද දන්නේ නෑ සල්ලි කියලා.... අපේ කිඹුලාට සල්ලි වලින් ඈති වැඩක් නෑ.... කිඹුල් මාමි මේකේ උන්ට කරලා තියෙන උදව් කිව්වොත් පුදුම වෙයි.... ඒවා නොදන්න හුකම්පාරුවෝ තමා කෑ ගහන්නේ) තියෙන්න ඕනා....
![]()

මම පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින ජාතියේ එකෙක් නෙවෙයි.. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මුනට කියන්න පුළුවන් තරම් පිට කොන්දක් තියන කෙනෙක් මම.. ඒ හින්ද මේ ටික කෙලින්ම කියන්නම්..
කිඹුලා අයියේ ඔයා හරි බොළඳයි.. මේ පවතින සමාජ ක්‍රමය ඇතුලේ ඔහොම ජීවත් වෙන්න අමාරුයි .. ඕකෙන් ඔයාටවත් ඔයාගේ රසිකයින්ටවත් සුගතියක් වෙන්නේ නැහැ.. ඔයා ඔය හිතන විදිහට හිතුවනම් ඉතිහාසයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් කියන මනුස්සය අපිට අහිමිවෙන්න ඉඩ තිබ්බ.. ගුණදාස කපුගේල.. ප්‍රේමකීර්තිලා .. එයාලගෙන් සමාජයට වෙන්න ඕන වගකීම ඉෂ්ටකරේ දහසක් කැපිලි කෙටිලි එක්ක..
මාමේ ඔයා මේකේ මුල මැද අග නොදැන කියවන්න එපා.... ස්තූති....
අමුතුවෙං දැන ගන්න දෙයක් නෑ..
චූදිතයා ගැන මට කේන්තියි![]()
කවුද බං....?? 

yako kaalekin elakiri awahama kunu case mane set wenne 

huththa