ඩී.එක්ස් එක හදාගන්න ඕන්නෑ වගේ..![]()
DX එක වගේද සහෝ මේවා....... රියල් සිංහල FB15.... මඩ නාලා ඉන්නේ ඔය.... හෙටත් තියෙනවා ඔෆ් රෝඩ් එකක දාන්න දැරණියගල...... මගීන් 5ක් සමග...... ෆ්ලෝබෝඩ් එකට අබ සරණයි.......
ඩී.එක්ස් එක හදාගන්න ඕන්නෑ වගේ..![]()
DX එක වගේද සහෝ මේවා....... රියල් සිංහල FB15.... මඩ නාලා ඉන්නේ ඔය.... හෙටත් තියෙනවා ඔෆ් රෝඩ් එකක දාන්න දැරණියගල...... මගීන් 5ක් සමග...... ෆ්ලෝබෝඩ් එකට අබ සරණයි.......
අපේ බඩා මාමිට ටැග් නම් මෙවලමක් අවශ්‍ය වී ඇති හෙයින් මෙම ටැග් නම් මෙවලම ඇති පින්වතෙක් වෙතොත ලබා දෙනු මැනවි.. පොලා නම් මේ ටැග් සෙල්ලම ගැන මෙලෝ හසරක් දන්නේ නැත..
අයියෝ කහවණු..... මාමිට ටැග් පහක් දාන්න පුලුවන් ත්‍රෙඩ් එක දාපු කෙනා හැටියට..... ඒ ටිකවත් දාගත්තේ නැද්ද.....??

නෑ තව තියෙනවා...ටාට දාල ලේලන්ඩ් ඔක්කොම යකඩ වලට ඉන්දියාවට පටවන්න නියෝග කරනවා..![]()
මාමේ.......

ටැග් එකක් දීපන්...... කලින් ත්‍රෙඩ් එකක වෙච්ච දේ මෙතනත් වෙන්න තියන්න එපා හරිය.......

ටැග් එකක් දීපන්...... කලින් ත්‍රෙඩ් එකක වෙච්ච දේ මෙතනත් වෙන්න තියන්න එපා හරිය.......
![]()
![]()


බොලාගෙන් පොඩි උදව්වක් ඔ්නි කර අැත.
මේ පල්ලෙහා තියෙන එ් එ් සම්බන්දෙ ගැන බොලාගේ අදහස් අවශ්‍ය කර තිබේ.
පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා මිතුරියකගේ අවශ්‍යතාවයකි.
1. Damon Salvatore (TVD) + Felicity Smoak (Arrow)
2. Stefan Salvetore (TVD)+ Allison Argent (Teen Wolf)
3. Oliver Queen (Arrow) + Rebecca Mikealson (TVD / Originals)
4. Clark Kent (Smallville) + Laurel Lance ( Arrow)
5. Alexander Grayson (Dracula) + Lois Lane (Smallville)
6. Barry Allen (Flash)+ Elena Gilbert (TVD)
7. Stiles Stilinski (Teen Wolf) + Caroline Forbes (TVD)
8. Dean Winchester (Supernatural) + Bonnie Bennet(TVD)
ත්‍රෙඩ් එක ඔ්ෆ් ටොපික් කරා කියලා බනින්න එපෝ . . . හදිසි නිසා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ . . ..


මුලින්ම කියන්න ඕන මචන් මන් TVD බලල නැත. Arrow, Flash, Teen wolf බලනවා. ඒ නිසා අනිත් උන් ගැන නම් මෙලෝම දානයක් දන්නේ නැ. මොකා දැම්මත් මචන් කතාවේ හැටියට තමා ඉතින්. වැඩියම මුන් ගැන දන්නේ නැ නෙහ්. Felicity Smoak, Allison Argent, Stiles Stilinski, Barry Allen සෙට් එකම හරියන්නේ teen චරිත වලට. Oliver Queen, Laurel Lance ටිකක් මැද වයසේ ඒවාට. Oliver නම් පොලිචේ කාරයෙක්ගේ චරිතෙකට හොදයි. voice එකත් shp. Laurel නම් ඉතින් ඇන්ටි course එකකට තමා හරි යන්නේ. අම්මා කෙනෙක්ගේ චරිතෙකට වගේ. office lady කෙනෙක්ටත් වරදක් නෑ. Felicity(මෙකිගේත් ඉතින් පොඩි පොඩි හුරතල් talks යනවා), Alison(ටිකක් action රගපෑම් වලට හොදයි. පොඩි පොඩි ඒවාට. Teen wolf එකේ වගේ) luv කේස් වලට එල. Stiles ගොන් ආතල් වැඩ වලට වගේම හෙන serious වැඩ වලටත් හොදයි වගේ හිතෙනවා. Barry නම් ඉතින් ගන්න වෙන්නේ මොකක් හරි normal dial එකකගේ චරිතෙකට තමා. මන් මේ කියපුව උබගේ යාළුවගේ ප්‍රශ්නෙට වැඩක් වෙයිද කියන්න නම් දන්නේ නෑ බන්. මගේ අදහස් ටික නෙහ් කිව්වේ. උන් කතාවල රගපාන චරිත අනුව තමා මන් මේ idea ටික කිව්වේ. උදව්වක් උනා නම් එච්චරයි.

මේ දවස් ටිකේ මේක වේලෙනවා බොම්බිලි වගේ 


Dieselමචං දන්න කෙනෙක් කියපංකො 250,252 පරණ වෑන් Petrol ද Diesel ද කියල?
28,29,30,60, 250 & upward ඩිසල්මට හරියටම තේරුණේ නෑ මචං, 252 Diesel ද?
20 කියල නම්බර් වලින් ආවද බං? මම දැකලම නෑ,,,
තෑන්ක්ස් බං රිප්ලයි එකට, Rep+
ඕවා පරණ වෑන් 20 නම්බර් එකේ කාර් එහෙමත් තියෙනවා.මට හරියටම තේරුණේ නෑ මචං, 252 Diesel ද?
20 කියල නම්බර් වලින් ආවද බං? මම දැකලම නෑ,,,
තෑන්ක්ස් බං රිප්ලයි එකට, Rep+
28,29,30,60, 250 & upward ඩිසල්
20 ,38 ආවේ පැටුල් වැන්
http://ikman.lk/en/ad/mitsubishi-l300-1984-for-sale-colombo-115
ඕවා පරණ වෑන් 20 නම්බර් එකේ කාර් එහෙමත් තියෙනවා.
250,252,254 ඩීසල්
53 LH30 තියෙන්නේ ඹක්කොම වගේ කන්වර්ට්ඕවා පරණ වෑන් 20 නම්බර් එකේ කාර් එහෙමත් තියෙනවා.
250,252,254 ඩීසල්


ඹය උඩ කියපු නම්බර් තියෙන වාහන අනිවාරෙන් ඩිසල්මචං English No වල P & D අකුරෙන් Petrol & Diesel බලනවා වගේ පරණ ඒවගේ මේ නම්බර් වලින් ඒක හරියටම බලන්න පුලුවන්ද බං? වෙනස් වෙන්නේ නැද්ද කණාවටවත්?
93-95 මොකද්ද කෙස් එකමචං එතකොට 252 වල වගේ නිෂ්පාදිත වර්ෂය කොච්චර පරණ ඇද්ද?