වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා.. :)

    උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
    මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
    අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්‍රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...

    පොඩි එවුන් අද එව්වට වැඩි උනන්දුවකුත් නැහැ බන්.. උන් උන්ගේ ලෝක වල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුලින්ම කටු 2ට මගේ සුබපැතුම් එක්කරනවා.:yes::love:

    වෙනද වගේම රසවත් කට්ටක්. නොදන්නා කරුණු ටිකකුත් ඉගෙනගත්තා. මම හිතුවේ මේ සැරෙත් වැනට් කටුවකින්ම පටන් ගයි කියල.;) මට කියපන් පොලා උබට මේ වගේ දේවල් උනාම මලපනින්නේ නැද්ද,:confused: එහෙම ඇහුවේ මටනම් සමහර වෙලාවට එහෙම වෙනවා.:D
    [/I]

    මල පනිනවා කියන එකේ උඹ අදහස් කරන්නේ කේන්ති යන එකනම් ඇත්තටම මට එහෙම වෙලාවට කේන්ති යන්නෙම නැහැ... කේන්ති කියන දේ මගේ ජීවිතේ බොහොම අඩු දෙයක්..කේන්ති යන කෙනාට කවදාවත් ජීවිතේ දිනන්න බැහැ ..කේන්තිය අපිව පාලනය කරන්න කලින් අපි කේන්තිය පාලනය කල යුතුයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18601036 said:
    මේ ත්‍රෙඩ් එක අල්ලන්න බාගයක් ගහලා කෲසරේ වත් බස්සන වෙයි :rolleyes::rolleyes:

    ආයෙම මම මෙව්ව වෙලා ඉන්නේ. ඒ කිව්වේ බිසී වෙලා :yes::yes:

    ඒත් ඔන්න මගේ ටැබ් එක හයිකරන වැඩේ අප්ඩේට් එකක් ගෙනාවා.
    කඩදාසි වලින් හදාපු බ්ලොක් එක ට්‍රේ එකක් කපලා ප්ලාස්ටික් වලින් හැදුවා. දැන් දාර ග්‍රයින් කරලා පොටි අදින්න ඉන්නේ. තීන්ත එකකුත් ගෙනාවා ගහන්න
    :cool::cool::cool:


    උඹට මෙයින් එකක් පාවිච්චි කරා නම් ඔයිට වඩා ලස්සනට වැඩේ කරන්න තිබ්බ

    Dremel-4000-6-50-Mega-Rotary-Tool-Kit.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොනී බට්ට;18601544 said:
    අපිත් ඔය කොහෙන් හරි ඈඳි ගත්තට කමක් නැතියි පොල් අයියාහ්?

    ඔන්න ආයුබෝවන් කිව්වා..ඈඳී ගනින් බන් හත් අට පොළකින්...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ත්‍රෙඩ් දෙක නිසා ඉගන ගත්ත ඒවානම් අපමනයි. පොල්වත්ත අයියාට පින් පලවෙනි කොටස දෑම්මාට, සහ අනිකුත් යාලුවන්ට.

    පොල්වත්ත අයියා පොල්කටු ත්‍රෙඩ් 1, පලවෙනි පෝස්ට් එක ලෙසටම හිතට වෑදුනා, මම ඊට පස්සේ පොලාගේ ත්‍රෙඩ් බලපුවාම (රවියාගේ පිම්ම, බොක සීන් වගේ) මට හිතුනෙ අවන්කවම කොහෙන් හරි උස්සලා තමා කියලා කතා ටික. ලෙසටම ලියලා තියනවා නිකන් සුජීව අප්‍රසන්න ආරච්චි වගේ. ඔයාට හෑබෑයි බාර හෑකියාවක් තියෙනවා අපිට මෑවිලා පේන විදියට ලියන්න (කාර් එකේ බොනට් එක ඈරිච්ච කතාව එහෙම කියවනකොට නිකන් අපි කාර් එකේ හිටියා කියලා වගේ දෑනෙන්න)

    සෙට් එකටම පින් අපේ දෑනුම පාදනවට

    මම මේකේ ලියපු එකම සිද්දීයක්වත් කොහෙන්වත් උස්සපු එව්වා නෙවෙයි මචන්.. මේ සමහරක් කතා තියන බ්ලොග් එකක් දැක්කොත් එක මගේ..:D:D.. වෙලාව අඩු කම නිසා බ්ලොග් එක අලුත් උනේ නැහැ කාලෙකින් ... සුජීව ප්‍රසන්න ආරච්චිට මාව සමාන කරපු එක මට දුකයි හොඳේ ... මම අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා සහිත බොළඳ ප්‍රේම කතා ලියල තියනවද මේකේ.. දෙවැනි ත්‍රෙඩ් එකට වෙල්කම් කිව්වා ඔන්න උඹටත්...:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හප්පටහුඩු තවත් ත්‍රෙඩ් එකක් ඇරල නෙහ්..:eek:
    අදයි දැක්කේ...
    කියවන්න පටන් ගන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරල යන්න ආවා..:P

    වෙල්කම් මචන්...:love::love::love:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේකේ ලියපු එකම සිද්දීයක්වත් කොහෙන්වත් උස්සපු එව්වා නෙවෙයි මචන්.. මේ සමහරක් කතා තියන බ්ලොග් එකක් දැක්කොත් එක මගේ..:D:D.. වෙලාව අඩු කම නිසා බ්ලොග් එක අලුත් උනේ නැහැ කාලෙකින් ... සුජීව ප්‍රසන්න ආරච්චිට මාව සමාන කරපු එක මට දුකයි හොඳේ ... මම අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා සහිත බොළඳ ප්‍රේම කතා ලියල තියනවද මේකේ.. දෙවැනි ත්‍රෙඩ් එකට වෙල්කම් කිව්වා ඔන්න උඹටත්...:love::love::love:

    ඒක ඇත්ත ... තරයෙ හෙළා දකිනව :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :frown: වෙන මුකුත් එපාද......?? :growl:

    නෑ තව තියෙනවා...ටාට දාල ලේලන්ඩ් ඔක්කොම යකඩ වලට ඉන්දියාවට පටවන්න නියෝග කරනවා..:lol::lol::lol:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පොල් අයියාහ්, පලවෙනි ත්‍රෙඩ් එකේ ගොඩක් කටු මට කියවන්න හම්බුනේ නැ වැඩ නිසා. හැබැයි අපේ වයිපරේනම් ඔක්කොම කියෝලා :P:P උන්ද වාහන ගැන දන්න ඉල්ලව්වක් නැ, බෝලාගේ සුපිරි ලිවීමේ හැකියාව නිසා ඕන මගුලක් කියවයි. කටු කියෝලා මගෙන් අහනවා අරක මොකක්ද මේක මොකක්ද කියල :rofl: මාත් ඉතින් කියල දෙනවා දන්න විදිහට. ඔන්න මේවා කියෝලා අපේ ඒකිට වාහනයක් ඕන උනොත් බොලා තමයි වගකියන්න ඕනේ :rofl::rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මුන් අතර ප්‍රේම සබඳතා තියෙනවා කියලද අහන්නෙ?

    නෑ නෑ . . . . මේ අහන්නේ ඔය චරිත ඔක්කොම එකට දාලා TV series එකක් කරොත්, එ්කේ ඔය කියලා තියෙන සම්බන්දතා ගොඩ නැගුවොත් සාර්ථක වෙයිද කියලයි අහන්නේ . . .
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ නෑ . . . . මේ අහන්නේ ඔය චරිත ඔක්කොම එකට දාලා TV series එකක් කරොත්, එ්කේ ඔය කියලා තියෙන සම්බන්දතා ගොඩ නැගුවොත් සාර්ථක වෙයිද කියලයි අහන්නේ . . .

    no idea machan
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..

    :frown: :frown:

    අනීවා.... ලේලන්ඩ් තහනම් කරන්න ඕනේ..:cool:

    :frown: වරෙන්කෝ ශොප් එක පැත්තේ තොට ලේලන්ඩ් තහනම් කරවලා පෙන්වන්න...... :frown: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    මොකෝ මේ ආපු වෙලේ ඉඳන් ඌයිය කරගෙන
    :lol:

    ටැග් වලින් වෙන්නෙ මොනාද කියල පොඩ්ඩක් පැහැදිලි කරල දියන්කො මාමේ...ඒ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ:no:......ආ......ටැග් දාන විදියත් දැනගන්න ඕන

    :shocked: ටැග් කියන්නේ මොනාද දන්නේ නෑ කිව්වා......?? ඈයි යකෝ ඔය ත්‍රෙඩ් එකේ යටම තියෙන්නේ..... එඩිට් කරලා දාන්න පුලුවන්..... ඒත් ටැග් නෑ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බඩ වැඩියි බන්. ඒකයි
    ....

    :frown: :frown:

    මං දැක්ක එෆ් බී එකේ ස්ටෙටස් දාල තිබුනා... :)

    :cool:

    ඒ උනාට වමාරන් කන එක තරම් අප්පිරිය නැහැනේ... :lol:

    දාපං DX කට්ට ගැන... :yes:

    :frown: ත්‍රෙඩ් එකේ ගෝ එකක් නෑ නේ නැත්නම්..... ඒකනේ කන්නේ ත්‍රෙඩ් එක.... :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ටැග් කියන්නේ මොනාද දන්නේ නෑ කිව්වා......?? ඈයි යකෝ ඔය ත්‍රෙඩ් එකේ යටම තියෙන්නේ..... එඩිට් කරලා දාන්න පුලුවන්..... ඒත් ටැග් නෑ..... :(

    #uraj ta tag na
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :frown:



    :frown: වරෙන්කෝ ශොප් එක පැත්තේ තොට ලේලන්ඩ් තහනම් කරවලා පෙන්වන්න...... :frown: :growl:

    ඩී.එක්ස් එක හදාගන්න ඕන්නෑ වගේ..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මමයි ටීඩියයි විතරයි මං හිතන්නෙ ඕකෙ එන්ජිම ටිකක් රැල් බුරුල් ඇරලා ගත්තේ... :P නැත්නම් ඔහේ ගොනාවගේ දුවනවා බයික් එක.:rofl:

    :shocked: කියලා වැඩක් නෑ...... TDI ගියපු දවසේ තමා.... මේක යන්තම් ඈක්සලේටරේ ඈල්ලුවහම විදින්න ගත්තා..... :lol:
     
    Status
    Not open for further replies.