EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ ආයේ රේඩියෝ කරන්න දෙන්නේ නෑ...... ඈයි අවුල්ද මෙතන කාට හරි...... :frown: :angry:

    දත් මාමි මේ රේඩියෝ එකක් කරනවට වඩා තමන්ගේ පවුලට මුල්තැනක් දෙන්න ඕනා....... :yes: මීට දතා වෙනුවෙන් අපි සංවිධානය සමග රේඩියෝ ද අපිද ජාතික ව්‍යාපාරය....... :yes: :D

    Red line tika fatta oi :rofl::lol: tho nam maru yako :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    urajdrlk:18607163 said:
    නෑ ආයේ රේඩියෝ කරන්න දෙන්නේ නෑ...... ඈයි අවුල්ද මෙතන කාට හරි...... :frown: :angry:

    දත් මාමි මේ රේඩියෝ එකක් කරනවට වඩා තමන්ගේ පවුලට මුල්තැනක් දෙන්න ඕනා....... :yes: මීට දතා වෙනුවෙන් අපි සංවිධානය සමග රේඩියෝ ද අපිද ජාතික ව්‍යාපාරය....... :yes: :D

    Ehema kranna epa saho. Oyalath elathiwewela kibulage hitha hadala radio karamu
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ ආයේ රේඩියෝ කරන්න දෙන්නේ නෑ...... ඈයි අවුල්ද මෙතන කාට හරි...... :frown: :angry:

    දත් මාමි මේ රේඩියෝ එකක් කරනවට වඩා තමන්ගේ පවුලට මුල්තැනක් දෙන්න ඕනා....... :yes: මීට දතා වෙනුවෙන් අපි සංවිධානය සමග රේඩියෝ ද අපිද ජාතික ව්‍යාපාරය....... :yes: :D

    කිඹුලට කරන්න දෙන්නේ නැත්තම් උඹ කරපන් රේඩියෝ :P
    උඹ ඉතින් මාමේ කලින් ගෙදර ගියා කියල කොහොමත් විශේෂ වැඩක් නෑනේ නැන්දගේ රෙදි ටික හෝදලා කුස්සිය අස්පස් කරලා 8 වෙද්දී පටන් ගනින් :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: හික්ස්...... :D

    memes-caras-todas-276247_Papel-de-Parede-Meme-Epic-Win_1600x1200-300x225.jpg

    ඉඳල ඉඳලා වැඩක් කරලා...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලට කරන්න දෙන්නේ නැත්තම් උඹ කරපන් රේඩියෝ :P
    උඹ ඉතින් මාමේ කලින් ගෙදර ගියා කියල කොහොමත් විශේෂ වැඩක් නෑනේ නැන්දගේ රෙදි ටික හෝදලා කුස්සිය අස්පස් කරලා 8 වෙද්දී පටන් ගනින් :lol:

    මගෙ කට කහනවා...:P:P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සංවිධානේටයි ජාතික ව්‍යාපාරේටයි දැන් අර MY3 වෙනුවෙන් කඩේ ගිය සංවිධාන & ව්‍යාපාර වලට වෙච්චි සේත්ම වෙයිද බං..... :P

    :shocked: එහෙම වෙන්නේ නෑ...... :D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Mama pahadiliwa kiyannam siddiya gana...radio nisa kenek ge pawlath samaga inna kale adu kara gannawata mama kohethma kamathi na :no: ae karalath meke un pisso wage hasirena widiha dakkane ? Subawithaya witharak thibila manussayek ta anik dewal nathi wenawa dakinna mc eke aya kamathi na...
    තමංගෙ පවුලෙ අය බිරිද ළමයි වෙනුවෙන් කිඹුල අයිය ඒ තීරනේ ගත්තනම් ලොවෙත් මම මොනවත් කියන්නෑ අයියෙ
    2.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ ආයේ රේඩියෝ කරන්න දෙන්නේ නෑ...... ඈයි අවුල්ද මෙතන කාට හරි...... :frown: :angry:

    දත් මාමි මේ රේඩියෝ එකක් කරනවට වඩා තමන්ගේ පවුලට මුල්තැනක් දෙන්න ඕනා....... :yes: මීට දතා වෙනුවෙන් අපි සංවිධානය සමග රේඩියෝ ද අපිද ජාතික ව්‍යාපාරය....... :yes: :D
    පවුල සම්බන්ධයෙන්නම් එකගයි බඩා මාමා.......... ටාටා රොකස් නේහ්..:cool::cool:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුල කීවෙ මෙහෙම කතාවක් නෙමෙයිනේ හත් දෙයියනේ....
    කිඹුල අයිය කියන්නෙ එළකිරිය ඌට සලකන්නෑ කියල උඹල කියන කතාවට ඌට උත්තරනෑ කියල....
    ඒකයි මමත් ඇවිත් අයියලට කීවෙ කිඹුල රේඩියෝවට දීපා........ං කියල...
    නමුත් කිඹුල අයිය තමන්ගෙ ගෙදර අයි වෙනුවෙන්නම් මේක නතර කරන්නෙ අඩේ ලොවෙත් මම කට හොල්ලන්නෑ... අම්මප
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ දන්න එකෙක් කියහන් දැන් ඇත්තටම මහින්දට නොමිනේශන් දීලද කියලා? පොලොන්නරුවේ ගමරාලයා දැන් මොකක්ද ඔය නටන්න හදන නාඩ ගම බං?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කිඹුල කීවෙ මෙහෙම කතාවක් නෙමෙයිනේ හත් දෙයියනේ....
    කිඹුල අයිය කියන්නෙ එළකිරිය ඌට සලකන්නෑ කියල උඹල කියන කතාවට ඌට උත්තරනෑ කියල....
    ඒකයි මමත් ඇවිත් අයියලට කීවෙ කිඹුල රේඩියෝවට දීපා........ං කියල...
    නමුත් කිඹුල අයිය තමන්ගෙ ගෙදර අයි වෙනුවෙන්නම් මේක නතර කරන්නෙ අඩේ ලොවෙත් මම කට හොල්ලන්නෑ... අම්මප
    ඔක කතා කරාට විසදෙන්නෙහ් නැති කෙස් එකක් මච0
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ දන්න එකෙක් කියහන් දැන් ඇත්තටම මහින්දට නොමිනේශන් දීලද කියලා? පොලොන්නරුවේ ගමරාලයා දැන් මොකක්ද ඔය නටන්න හදන නාඩ ගම බං?

    අපි කොහොමද යකෝ දන්නේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල කීවෙ මෙහෙම කතාවක් නෙමෙයිනේ හත් දෙයියනේ....
    කිඹුල අයිය කියන්නෙ එළකිරිය ඌට සලකන්නෑ කියල උඹල කියන කතාවට ඌට උත්තරනෑ කියල....
    ඒකයි මමත් ඇවිත් අයියලට කීවෙ කිඹුල රේඩියෝවට දීපා........ං කියල...
    නමුත් කිඹුල අයිය තමන්ගෙ ගෙදර අයි වෙනුවෙන්නම් මේක නතර කරන්නෙ අඩේ ලොවෙත් මම කට හොල්ලන්නෑ... අම්මප

    :frown: ඔව් ඌට සලකන්නේ නෑ...... :no: කිඹුලා රේඩියෝ එකට දිදී හිටියහම ඔක්කොම හරිද....? ඩොටේ ඉන්න උඹ දන්නවද බං ඌ ඕක කරන්න කන කට්ට....?? නෑ නේද....?? එහෙනම් කටයි අහවල් එකයි වහන් හිටු...... :angry:

    කිඹුලව අපි නතර කරන්නේ ඔව් :yes: ඔව් උගේ ගෙදර අය වෙනුවෙන් තමා...... :yes: ඈයි දැන් අවුල්ද කාට හරි.....?? :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දන්න එකෙක් කියහන් දැන් ඇත්තටම මහින්දට නොමිනේශන් දීලද කියලා? පොලොන්නරුවේ ගමරාලයා දැන් මොකක්ද ඔය නටන්න හදන නාඩ ගම බං?

    :baffled: අනේ මන්දා බං.... සෙට් එකක් කියනවා දුන්නලු..... තව සෙට් එකක් නෑලු...... :angry: