මේකෙ ඔරිජිනල් එක මං බලලා තියෙනවා.. ඒක නම් ඒ හැටි කොලිටියක් නෑ.. ඒත් සිංහල එක හොඳයි කියලා කට්ටිය කියනවා..කොපියක් උනාට කමක් නෑ හොඳට හදනවා නම්.. ඉන්දියාවෙම මොන තරම් කොපි ගහනවද බං.. හින්දි ෆිල්ම් කොපි ගහනවා තෙළිඟු වලින්.. තෙළිඟු කොපි ගහනවා හින්දි ෆිල්ම් වලින්..
ඉංශ්රීසි එව්වා තමයි කොප්පෙ අඩු..
සිංහල එක හොදයි...fight ටික නම් සිරා වගේ තියන්වා...බොරුවට ගහන්න කලින් ඩුෂුම් ඩුෂුම් ගාන්නේ නැ
Last edited:
ඉංශ්රීසි එව්වා තමයි කොප්පෙ අඩු..



