ප්‍රවේගය copy

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මේකෙ ඔරිජිනල් එක මං බලලා තියෙනවා.. ඒක නම් ඒ හැටි කොලිටියක් නෑ.. ඒත් සිංහල එක හොඳයි කියලා කට්ටිය කියනවා.. :yes: කොපියක් උනාට කමක් නෑ හොඳට හදනවා නම්.. ඉන්දියාවෙම මොන තරම් කොපි ගහනවද බං.. හින්දි ෆිල්ම් කොපි ගහනවා තෙළිඟු වලින්.. තෙළිඟු කොපි ගහනවා හින්දි ෆිල්ම් වලින්..:dull: ඉංශ්‍රීසි එව්වා තමයි කොප්පෙ අඩු..:yes:

    සිංහල එක හොදයි...fight ටික නම් සිරා වගේ තියන්වා...බොරුවට ගහන්න කලින් ඩුෂුම් ඩුෂුම් ගාන්නේ නැ:yes:
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ටැමිල් එකේ ඉන්නේ දනුෂ් නේ බං දෙමල නළුවන්ගෙන් මට නං මෙලෝ රහක්ම නැති එකා...
    පෙනුමකුත් නෑ ඇගකුත් නෑ එකනං කොහොම නළුවෙක් උනාද මන්ද බං..
    ඊට වඩා නං හේමාල් හොදයි.. අඩුගානේ නළුවෙක් වෙන්න ඌට පෙනුම හරි තියෙනවනේ බං..:dull:

    දනුශ් හූනෙක් වගෙ බන් ...හෙමාල් ඇග නම් හදලා තියන්වා සුපිරියට
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මනස් දූෂනය වෙලා බන් ෆුකවල්
    දිහා බලන් ඉඳලා මාක්ට් එකේ ඉන්න කොපියක් වත්
    බස්සනවා කරුමේ කියන්නේ අපේ උන් ඒකත් සුටුස්
    ගාලා හොයා ගන්නවා අරූ අමාරුවෙන් කොපි කරපු එක :lol:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,552
    113
    එක තැනක නෑ
    මනස් දූෂනය වෙලා බන් ෆුකවල්
    දිහා බලන් ඉඳලා මාක්ට් එකේ ඉන්න කොපියක් වත්
    බස්සනවා කරුමේ කියන්නේ අපේ උන් ඒකත් සුටුස්
    ගාලා හොයා ගන්නවා අරූ අමාරුවෙන් කොපි කරපු එක :lol:

    :rofl::rofl::rofl:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    AI APE AYATA APEMA KIYALA SUPIRI FILM EKAK GAHANNA BARI..SERAMA LESIYATA COPYAK GAHALA HAMBA KARANAWA ME WAGE FILM EKAK BALANAWATATH PADUI...KOCHCHARA HODATA HADUWATH WADAK NA APEMA KIYALA NIRMANAYAK NEWE NAM...ANITH AYA COPY KARANA NISA APITH COPY KARANNA GIYOTH FILM INDUSTRY EKAEN WADAK WENNE NA

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මනස් දූෂනය වෙලා බන් ෆුකවල්
    දිහා බලන් ඉඳලා මාක්ට් එකේ ඉන්න කොපියක් වත්
    බස්සනවා කරුමේ කියන්නේ අපේ උන් ඒකත් සුටුස්
    ගාලා හොයා ගන්නවා අරූ අමාරුවෙන් කොපි කරපු එක :lol:

    he he paw ban ohoma kiyanna epa :rofl::rofl::rofl::rofl:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    AI APE AYATA APEMA KIYALA SUPIRI FILM EKAK GAHANNA BARI..SERAMA LESIYATA COPYAK GAHALA HAMBA KARANAWA ME WAGE FILM EKAK BALANAWATATH PADUI...KOCHCHARA HODATA HADUWATH WADAK NA APEMA KIYALA NIRMANAYAK NEWE NAM...ANITH AYA COPY KARANA NISA APITH COPY KARANNA GIYOTH FILM INDUSTRY EKAEN WADAK WENNE NA

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    loweth ban :yes::yes::yes:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    අපරාදේ කියන්න බැ හොදට කොපි කරන්න දන්නවා
    10418541_414782108723065_6494128160873244091_n.jpg

    Pollathavan Tamil movie
    url

    ඔය ඔක්කොම ඔහොම්මම් තියන්වා බන්

    රෙප් තිබේ නම්​
    :yes::yes:

    onna thawa ekak

    11218806_939942512695903_5454166804491511935_n.jpg
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මනස් දූෂනය වෙලා බන් ෆුකවල්
    දිහා බලන් ඉඳලා මාක්ට් එකේ ඉන්න කොපියක් වත්
    බස්සනවා කරුමේ කියන්නේ අපේ උන් ඒකත් සුටුස්
    ගාලා හොයා ගන්නවා අරූ අමාරුවෙන් කොපි කරපු එක :lol:

    oke kissing scene ekak tiyenawada ban?? fb eke dakka ehema scene ekak gana, arakige husband ta awul lu tikak :D

    ඇයි බන් රෙප් කපන්නේ ...මේ ත්‍රෙඩ් එකෙන් රෙප් ලැබුනෙත් නැ එකක්වත් කැපිච්ච එක විතරයි..මම් නෙමේ film එක ගැහුවෙ..:frown::frown::frown::frown:
    attachment.php
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      7.2 KB · Views: 87
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බන් රෙප් කපන්නේ ...මේ ත්‍රෙඩ් එකෙන් රෙප් ලැබුනෙත් නැ එකක්වත් කැපිච්ච එක විතරයි..මම් නෙමේ film එක ගැහුවෙ..:frown::frown::frown::frown:
    attachment.php

    ඔහොම අමුතු පොරවල් ඉන්නවා බං, ඒව ගණං ගන්න එපා, උඹට රෙප් දුන්නා!
     
    • Like
    Reactions: grand1

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    bump and rep
    ada film eka bala awe thithatama copy karala tyenawa
    but lankawe film eka hodai .... patta siraaaa
     
    poll.png

    මේක කොපියක් නෙවෙයි බන්. මේ ෆිල්ම් එක ඔරිජිනල් සිංහල රීමේක් එක. ඒක හදපු අයම කියලා තියෙනවා. ඔරිජිනල් ෆිල්ම් එකේ වීකිපීඩියා පේජ් එකෙත් තියෙනවා සිංහල රීමේක් එක ගැන.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Apoo oya film eka avilla 8 years vithara wenava..
    dain thiyana technology eka hatiyata kohamath tamil ekata wada hodata karanda oney.. ubala monva kiwath Danush ragapana tharam rajapala naha..

    Danush ge mey film eka baluwda..