plz help me mchn. මෙ මචන්ල මිනිදොරුවො ඉඩම් මනින කොට හොර බොරු වන්චා කරනවද පගාව අරන්.අහෙම කරොත් මොකද කරන් ඔන.
Ehema karanna baaa ubata sakai nm yaaluwek set karaganin civil eng karapu uta kiyapn balan inna kiyala
mchn samatha mandalen tama API karanna hadanne.එහෙම කරන්න බෑ බං..
දන්න කියන එකෙක්ට කියල මන්නපන් ඒකට...
එහෙම කරන්න බෑ බන්...අහු වෙනවා අනිවා...අවුරුදු 10-15 ගිහිල්ල හරි වෙන එකෙක් survey කරලා අහු උනාම court යන්න වෙනවමයි.එදාට හොරෙන් අල්ලපු ඉඩම් කෑල්ලට ගෙවන්න වෙන්නේ මිනින්දෝරු මහත්තයට...
කවුද බන් ඉල්ලන් කන්නේ..?
godak sththuti thanujaka aiyee ��එහෙම කරන්න බෑ බං..
දන්න කියන එකෙක්ට කියල මන්නපන් ඒකට...
godak sththuti thanujaka aiyee ��
