ඇයි බං IJTS/java institute එකට හැමෝම වගේ බනින්නේ ?
ඇයි බං IJTS/java institute එකට local/private campus යන/ගියපු එවුන් ගොඩ දෙනෙක් වගේ බනින්නේ ? මොකක්ද එකේ තියන අවුල ?
java institute එක දැන් ISO 9001 : 2008 certified institute එකක්නේ බං...දැන් IJTS එකේ PCJT course එකත් SQA(Scottish Qualification Authority) එකෙන් පිලිගන්නවානේ...
එහෙම වෙලා තියෙද්දිත් ඇයි බං IJTS එකට ගොඩාක් එවුන් බනින්නේ...? දන්න එවුන් තම තමන්ගේ අදහස කියපන්කෝ බලන්න

Last edited:

)
ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක.