දැන් ටිකකට කලින් අපේ ගේට්ටුව ලඟට හරකෙක් අවා. මම උට වතුර බාල්දියක් පුරවල දුන්න. ඌ බල්දියම බිවුවා. පස්සේ තව බාල්දියක් දුන්නම එකත් බිවුවා.
මම කරේ මහා ලොකු වැඩක් නොවුනත් සත්තු ගොඩක් පිපාසයෙන් ඉන්නේ . ඒකනිසා හරකෙක් බල්ලෙක් බළලෙක් වගේ අවොත් උට වතුර ටිකක් දීපල්ලා.