හරකෙක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දැන් ටිකකට කලින් අපේ ගේට්ටුව ලඟට හරකෙක් අවා. මම උට වතුර බාල්දියක් පුරවල දුන්න. ඌ බල්දියම බිවුවා. පස්සේ තව බාල්දියක් දුන්නම එකත් බිවුවා.

මම කරේ මහා ලොකු වැඩක් නොවුනත් සත්තු ගොඩක් පිපාසයෙන් ඉන්නේ . ඒකනිසා හරකෙක් බල්ලෙක් බළලෙක්
වගේ අවොත් උට වතුර ටිකක් දීපල්ලා.
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    happy%20cat4.jpg
     
    • Like
    Reactions: Gothic

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් ටිකකට කලින් අපේ ගේට්ටුව ලඟට හරකෙක් අවා. මම උට වතුර බාල්දියක් පුරවල දුන්න. ඌ බල්දියම බිවුවා. පස්සේ තව බාල්දියක් දුන්නම එකත් බිවුවා.

    මම කරේ මහා ලොකු වැඩක් නොවුනත් සත්තු ගොඩක් පිපාසයෙන් ඉන්නේ . ඒකනිසා හරකෙක් බල්ලෙක් බළලෙක්
    වගේ අවොත් උට වතුර ටිකක් දීපල්ලා.

    උබ තේරුම් අරන් නැහැ. මචන් බඩුවක් ගහනකොටයි ගෑනිට කරනකොටයි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. නමුත් බන් ඔය වගේ අහම්බෙන් වැරදීමකින් සිද්ද වෙන දේවල් වලින් ආතල් ගන්න එපා.
     
    • Like
    Reactions: Gothic

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    දැන් ටිකකට කලින් අපේ ගේට්ටුව ලඟට හරකෙක් අවා. මම උට වතුර බාල්දියක් පුරවල දුන්න. ඌ බල්දියම බිවුවා. පස්සේ තව බාල්දියක් දුන්නම එකත් බිවුවා.

    මම කරේ මහා ලොකු වැඩක් නොවුනත් සත්තු ගොඩක් පිපාසයෙන් ඉන්නේ . ඒකනිසා හරකෙක් බල්ලෙක් බළලෙක්
    වගේ අවොත් උට වතුර ටිකක් දීපල්ලා.

    කෝ වරෙන් උඹටත් වතුර ටිකක් දෙන්න :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉතුරු ටිකත් කියහන් ඊට පස්සේ ඌ
    තඩි ගොම්බෙට්ටක් දැම්මා පස්සේ ෆුකත් හෝදලා යැව්වා :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වටේ යන්නැතුව කෙලින්ම ටොයිය උඹලෑ ගෙදර ආව කිව්වනං ඉවරයිනෙ :P :P
    රිදිල එයි දූවගෙන :baffled: :baffled: