2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගිලිලා මලොත්
    2.gif

    බොල මම ඉස්සර ලයිෆ් ගාඩ්! හුහ්
    ඒ උනාට ගඟේ පයිනවා නෙමෙයි ගඟට ඉනි කපල
    ගඟේ ඉනි ටිකක් හිටවල..
    අර රජකාලේ උල තිබ්බ වගේ හිටින්න
    ගඟට පැන්න වගේ වැඩක් ඒක :dull:
    අර මහරගම එකා පෙන්නේ නැද්ද :P අසරණ ජිවිත
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොල මම ඉස්සර ලයිෆ් ගාඩ්! හුහ්
    ඒ උනාට ගඟේ පයිනවා නෙමෙයි ගඟට ඉනි කපල
    ගඟේ ඉනි ටිකක් හිටවල..
    අර රජකාලේ උල තිබ්බ වගේ හිටින්න
    ගඟට පැන්න වගේ වැඩක් ඒක :dull:
    අර මහරගම එකා පෙන්නේ නැද්ද :P අසරණ ජිවිත
    එහෙනං ගිලෙන උංවත් අල්ලං ගොඩ වරෙං..
    ඌ මේ ටයිම් එකේ ඇද යට සේවය :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගමන දුර නිසයි සිව්පද කියන්නේ
    වෙහෙස මඟ හැරෙයි ඇඟපත නිවන්නේ

    නොකියන් කවිය ඔය ගොරහැඞි හඞින්නේ
    මොකටද ගොනුන් කලබල කර හරින්නේ

    කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි මා දන්නේ කීමට පමණයි //
    කවදා මුත් මම ගායකයෙක් වී නුඹලා හැම පරදනවාමයි
    නුඹලා හැම පරදනවාමයි

    එහෙම වුණොත් නම් බොහොම අගෙයි මේ ගමන් වලට හරි ප්‍රයෝජනයි //
    ඔය කටහඞ ඇසුණොත් කොටි වලසුන් පවා දුවාත් නොහිතම සත්තයි
    පවා දුවාත් නොහිතම සත්තයි

    ඕ හරි ගායකයා
    කියපන් කියපන් උඹ හරි රුසියා
    ඔ රුසියා උඹ හරි රුසියා //

    ගේ දොර වතු පිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
    අපගේ ආහර නැටුම් ගැයුම් වෙති ප්‍රීතිය දෙන්ටයි අපි ඉන්නේ
    හිතන්ට කිසිවක් අපටා නෑ ලොව නැතිකරගන්ටත් කිසිත් නැතී
    අපි දෙන ප්‍රීතිය දහස් ගණන් හට කිසිදා කිසිවිට නැති නොමවේ
    කිසිදා කිසිවිට නැති නොම වේ

    දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ //
    එය සොරකම් කර ගන්ට අපෙන් හෙම නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
    නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ

    ඕ අපි ගායකයෝ
    කියමු කියමු අපි හැම රුසියෝ
    ඔ රුසියෝ අපි හැම රුසියෝ ........

    ගායනය - ආනන්ද සමරකෝන් ජමුනා රානි සහ පිරිස
    චිත්‍රපටිය - මාතලන්