2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැකැත් රාල;18614981 said:
ඇයි අපිව පිළිගන්නේ නැද්ද? :angry::growl:

-owLu8Uf5tPa2GanY5doUycbheCKPtz2lvodOpDhuRM=s200-no


:dull: :no:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]රෑ මැදියම අවදි වෙලා[/FONT]
    [FONT=&quot]මසිත හොරෙන් පියඹාලා [/FONT]
    [FONT=&quot]සුව නින්දේ ඔබ සැතපුනු[/FONT]
    [FONT=&quot]සොහොන් කොතේ නැවතිලා[/FONT]
    [FONT=&quot]ඔබේ නිහඬ වත සිඹලා[/FONT]
    [FONT=&quot]නෙතු වැලපේ කඳුළු සලා......[/FONT]


    [FONT=&quot]පිපිලා සුදු අරලිය මල්[/FONT]
    [FONT=&quot]සොහොන් බිමේ ඔබේ රුවින්[/FONT]
    [FONT=&quot]මා ළඟ හිනැහෙනවා[/FONT]
    [FONT=&quot]ඔබේ සුවද හමා ඇවිත් අතීතයේ හමු වුනු දින [/FONT]
    [FONT=&quot]යළි අප හමුවෙනවා[/FONT]
    [FONT=&quot]රෑ මැදියම අවදි වෙලා[/FONT]


    [FONT=&quot]පවසා මුදු සෙනේ වදන්[/FONT]
    [FONT=&quot]හෙමින් සැරේ නෙත් හැරලා[/FONT]
    [FONT=&quot]ඔබ මා අමතනවා[/FONT]
    [FONT=&quot]නෙතේ කඳුළු ගලා ඇවිත්[/FONT]
    [FONT=&quot]අතීතයේ නටඹුන් මැද සිත මා වැලපෙනවා [/FONT]
    [FONT=&quot]සිත මා වැලපෙනවා[/FONT]
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නැකැත් රාල;18615004 said:
    මර්වින් සිල්වාව හිඉනෙන් පෙනිය :dull::angry:

    මවියව දාලා ඇඩ්වටීස්මන්ට් එකක් කරල උයා ඒක දැක්කද.. අන්තිමටපොර ආචාර්‍ය උපාධියත් ගසල නලුවෙකුත් උනා ලු..මෙහෙව් රටේ යකොව් අපිත් ජීවත් වෙනවනේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීදුම් සේල ඉහලට එසවුනු රෑක...
    හොරු ගෙන ගියා නුඹ සතු සියලුම දේම....
    ඇඳි වත පමණි නාඩන් නුඹ කිසි දාක.....
    නුඹ හැර නොගියෙ මා පමනයි හමදාම......
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    [FONT=&quot]රෑ මැදියම අවදි වෙලා[/FONT]
    [FONT=&quot]මසිත හොරෙන් පියඹාලා [/FONT]
    [FONT=&quot]සුව නින්දේ ඔබ සැතපුනු[/FONT]
    [FONT=&quot]සොහොන් කොතේ නැවතිලා[/FONT]
    [FONT=&quot]ඔබේ නිහඬ වත සිඹලා[/FONT]
    [FONT=&quot]නෙතු වැලපේ කඳුළු සලා......[/FONT]


    [FONT=&quot]පිපිලා සුදු අරලිය මල්[/FONT]
    [FONT=&quot]සොහොන් බිමේ ඔබේ රුවින්[/FONT]
    [FONT=&quot]මා ළඟ හිනැහෙනවා[/FONT]
    [FONT=&quot]ඔබේ සුවද හමා ඇවිත් අතීතයේ හමු වුනු දින [/FONT]
    [FONT=&quot]යළි අප හමුවෙනවා[/FONT]
    [FONT=&quot]රෑ මැදියම අවදි වෙලා[/FONT]


    [FONT=&quot]පවසා මුදු සෙනේ වදන්[/FONT]
    [FONT=&quot]හෙමින් සැරේ නෙත් හැරලා[/FONT]
    [FONT=&quot]ඔබ මා අමතනවා[/FONT]
    [FONT=&quot]නෙතේ කඳුළු ගලා ඇවිත්[/FONT]
    [FONT=&quot]අතීතයේ නටඹුන් මැද සිත මා වැලපෙනවා [/FONT]
    [FONT=&quot]සිත මා වැලපෙනවා[/FONT]

    :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීදුම් සේල ඉහලට එසවුණු රෑක
    හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම
    ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම
    නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම



    සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ
    අවන් හලේ ලැගුම් කුටියේ සීත හිමේ
    තෙරපුණ නුඹේ ගත සිත රඳවා ඉවුරේ
    කුමරුන් පැනගියේද නුඹ නිදනා අතරේ
    කුමරුන් පැනගියේද නුඹ නිදනා අතරේ



    සිහින කැප කලේ මා තනි රකින්නයි
    මා තනි කලේ සිහිනය දකින්නයි
    කිරිපිඬු ගෙන ආවේ නුඹේ කුස පුරවන්නයි
    කිරිපිඬු ගෙන ආවේ නුඹේ කුස පුරවන්නයි
    සුජාතාවනී මා තවමත් එහෙමයි
    සුජාතාවනී මා තවමත් එහෙමයි

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නැකැත් රාල;18615030 said:
    මමත් අහලා තියනවා එහෙම එකක් ඉදහන් හොයලා දෙන්න..:yes:

    ලොකු උදව්වක්...