2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මවියව දාලා ඇඩ්වටීස්මන්ට් එකක් කරල උයා ඒක දැක්කද.. අන්තිමටපොර ආචාර්‍ය උපාධියත් ගසල නලුවෙකුත් උනා ලු..මෙහෙව් රටේ යකොව් අපිත් ජීවත් වෙනවනේ..

    මම දැක්කා පට්ට නේද? ඌව නලුවෙකුත් කළා අන්තිමට අපේ උන්..
    00020468.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සසා කිව්වම බය උනා :shocked:
    කවුද සසා කියන්නේ ? මට යාළුවො කියන්නේ සස්සා කියල ඇත්ත නමින් :baffled::baffled::baffled::baffled:

    බයවෙන්න එපා ඒ මේ ලෝකල් කුපාඩියෙක් :yes: