මවියව දාලා ඇඩ්වටීස්මන්ට් එකක් කරල උයා ඒක දැක්කද.. අන්තිමටපොර ආචාර්ය උපාධියත් ගසල නලුවෙකුත් උනා ලු..මෙහෙව් රටේ යකොව් අපිත් ජීවත් වෙනවනේ..
මම දැක්කා පට්ට නේද? ඌව නලුවෙකුත් කළා අන්තිමට අපේ උන්..
මවියව දාලා ඇඩ්වටීස්මන්ට් එකක් කරල උයා ඒක දැක්කද.. අන්තිමටපොර ආචාර්ය උපාධියත් ගසල නලුවෙකුත් උනා ලු..මෙහෙව් රටේ යකොව් අපිත් ජීවත් වෙනවනේ..
සසා කිව්වම බය උනා
කවුද සසා කියන්නේ ? මට යාළුවො කියන්නේ සස්සා කියල ඇත්ත නමින්![]()

උබ කාට හරි නයෙක් යවල වැඩේ දෙන්ඩද හදන්නෙ...![]()
එහෙනන් අපි ගියා ඔන්න..... හෙටත් වරෙල්ල කට්ටියම බට්ටා ශෝ එක අහන්න....
![]()
![]()