2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

:baffled::no: මෙච්චර මලද හික්..
ආයේ නං මහරගම තියා ම යන්නෙන් එන එක තැනක වත් දාන්නේ නෑ සසෝ
ගුගල් එකෙනුත් මහරගම අපි අයින් කරමු අපි පිකටිං කරලා
වික්ටර් වට රවුමට වරෙන් හෙට :P
ගුඩ් බෝයි....
tuzki-bunny-emoticon-040.gif
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරිකාට රිදිලා රිදිල්ලක්.. නැට්ට ගිනිගත්ත හනුමා වගේ දුවන්නෙ :rofl:

    පල යන්න කංසපාල :angry:
    තෝවයි අර පෑ ගුටියවයි අල්ලගන්නම් වෙලාවක :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෂෝ එකට බොහෝම ස්තූතී වේවා මචෝ... :D
    හැම සුමානෙම බැරිනම් සතියක් හැර සතියක්වත් ෂෝ එක අපි බලාපොරෙතුතු වෙනවා. :D

    මීට එලකිරි රේඩියෝ පිස්සංගේ සංගමය.

    :sorry::sorry::sorry::sorry::sorry:

    Ok Bro
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි දැන් නේ නෝට් උනේ.. මම හිතුවේ මේ ධනුෂ්කම කියලා..ඇයි බොල ඇවතාරේ මාරු කොලේ..
    :baffled: තව ටිකක් ඉවර වෙන්ඩ ලං වෙලා තේරුනා නං නෙ හොද
    අපරාදෙ...
    ඇයි යකූ මේක මට දීපු එක්ක නේ ! :cool: