2015 July 05 - ElaKiri Radio ! - Susangeetha with maxboysl

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මං ලගදිම ඔය තනතුරු ඔක්කොම දාලා මේ රේඩියෝ අහන එකත් දාලා යනවා යනවා යනවාමයි :oo:
අන්න මානසිකව වැටෙනවා ලාවට වගේ
tuzki80.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිනා නොවී කියපල්ලාකෝ...
    ඔය බලපං.. ආයෙත් බුරනවා :baffled::baffled:

    අපි හැම වෙලේම උත්සාහ කරන්නේ සහෝ උයාලට වෙන්ස් විදියේ ඇත්දැකීමක් දෙන්න දැන් බලන්න මේ වගේ බල්ලෙක් බුරනව වෙන එක රේඩියෝවකින් අහන්න ලැබෙයි ද..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    එළකිරි මචන්. හොඳ සින්දු සෙට් එකක් එක්ක හොඳට ෂෝ එක කළා.. බව්වත් සෑහෙන සහයක් දුන්නා ෂෝ එක කරන්න නේද? :D:D:D
    සුභ රාත්‍රියක් හැමෝටම...​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි මචන්. හොඳ සින්දු සෙට් එකක් එක්ක හොඳට ෂෝ එක කළා.. බව්වත් සෑහෙන සහයක් දුන්නා ෂෝ එක කරන්න නේද? :D:D:D
    සුභ රාත්‍රියක් හැමෝටම...

    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීතල පොළොවම සිරි යහනක් වේවා
    ගෝනි පඩංගුව මුදු පලසක් වේවා
    ජේලර මහතුන් නෑදෑයෝ වේවා
    තැටියේ බත් පත දිව බොජුනක් වේවා

    මා මුර ගෑයේ පිහිටක් අයදින්ටයි
    ධන වැද්දකුගෙන් බඹසර රැක ගන්ටයි
    ඔබ දිව ආයේ මා දිවි ගලවන්ටයි
    අවි එසවූයේ යුක්තිය විසඳන්ටයි

    දිළිඳු ළඳුන්ගේ කුමරි දිවිය උන්ගේ
    කාසිය උන්ගේ ලොකු ලොකු උන් උන්ගේ
    පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
    නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ

    තුලාව ගෙන නෙත් යුග බැඳ රෙදි කඩකින්
    නීතියෙ යුවතිය වැජඹෙයි අද නිදුකින්
    ඔබවන් මිනිසුන් වෙනුයෙන් ඇන සැතෙකින්
    මරා දමමි ඇය මරා දමමි සැනෙකින්