ඇයි බොලං මේ නිවේදකයා කථා කරද්දි හැම තිස්සෙම අර බල්ලා බුරන්නෙ![]()
ඌට අහන් ඉන්න අමාරු ඇති

ඇයි බොලං මේ නිවේදකයා කථා කරද්දි හැම තිස්සෙම අර බල්ලා බුරන්නෙ![]()

ගුඩ් බෝයි....
මෙච්චර මලද හික්..
ආයේ නං මහරගම තියා ම යන්නෙන් එන එක තැනක වත් දාන්නේ නෑ සසෝ
ගුගල් එකෙනුත් මහරගම අපි අයින් කරමු අපි පිකටිං කරලා
වික්ටර් වට රවුමට වරෙන් හෙට![]()
ඉසුරිකාට රිදිලා රිදිල්ලක්.. නැට්ට ගිනිගත්ත හනුමා වගේ දුවන්නෙ![]()


මං ලගදිම ඔය තනතුරු ඔක්කොම දාලා මේ රේඩියෝ අහන එකත් දාලා යනවා යනවා යනවාමයි

ෂෝ එකට බොහෝම ස්තූතී වේවා මචෝ...
හැම සුමානෙම බැරිනම් සතියක් හැර සතියක්වත් ෂෝ එක අපි බලාපොරෙතුතු වෙනවා.
මීට එලකිරි රේඩියෝ පිස්සංගේ සංගමය.





අම්මටසිරි දැන් නේ නෝට් උනේ.. මම හිතුවේ මේ ධනුෂ්කම කියලා..ඇයි බොල ඇවතාරේ මාරු කොලේ..
තව ටිකක් ඉවර වෙන්ඩ ලං වෙලා තේරුනා නං නෙ හොද 
මං ලගදිම ඔය තනතුරු ඔක්කොම දාලා මේ රේඩියෝ අහන එකත් දාලා යනවා යනවා යනවාමයි![]()





e makkei..හා බොරුද බලපං....ඌට අහන් ඉන්න අමාරු ඇති![]()


බම්ප් ඇන්ඩ් ටෝක් ඔෆ්ද ඩේපල යන්න කංසපාල
තෝවයි අර පෑ ගුටියවයි අල්ලගන්නම් වෙලාවක![]()
කාලෙකට පස්සේ ඉසුරු එකාගේ උ.වේ.සපල යන්න කංසපාල
තෝවයි අර පෑ ගුටියවයි අල්ලගන්නම් වෙලාවක![]()

