වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෙල් අඩුවෙන් ගහන , මලාට ටැංකිය පිරෙන්න තෙල් ගහන්නේ නැති වාහන කාලයක් එහෙම දිව්වාම ඕක ඔක්සයිඩ් වෙනවා බන්.. ඊටපස්සේ contact නැති වෙනවා.. නිතර ෆුල් ටෑන්ක් ගහන වාහන වල ඔව්ව කැඩෙන්නේ නැහැ ලේසියට..

    :cool: අපි නම් එහෙමයි..... ටැංකි බාගෙට වඩා අඩු වෙන්න දෙන්නේ නෑ...... :no:

    ඊයේ පිටිපස්සේ ටයර් දෙක දැම්මා සිංහලු..... 185 70 14 Haida කියලා චයිනීස් දෙකක් දැම්මේ...... :D 7100/= ;) එකක්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගම්පොල පාරේ ලේලන්ඩ් තිබ්බා ඒ කාලේ... දැන් ලේලන්ඩ් කබල් කඳු අදින්නේ නැති හින්ද ඒවා විසි කරලා සුපිරි ටාටා බස් දාලා තියෙන්නේ... ලේලන්ඩ් වල සද්දේ විතරයි.. කඳු දැක්කම ගාටනවා... ගොන් කරත්තත් ලේලන්ඩ් ඉස්සර කරන් යනවා කඳුවල... :P:P:P

    දැන් රිදිලා මරු කියවයි...

    :lol: ඒ හේතුව නුවර ඩ්‍රයිවර්ලට ලේලන්ඩ් එකක් පැදගන්න බැරිකම....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ කඳු දැක්කම ලේලන්ඩ් කටුවලට සිංහාසනේ පහ වෙනවනේ :rofl: අපි නම් බස් නැතත් ඔය ලේලන්ඩ් මල ජරාවකට නගින්නේ නෑ :lol:

    :frown: ඒ ඉස්සර සහෝ...... දැන් කාලේ එහෙම වෙන්නේ නෑ.... :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: ඒ ඉස්සර සහෝ...... දැන් කාලේ එහෙම වෙන්නේ නෑ.... :no:

    අලුත් පරණ කතාවක් නෑ සහෝ :P
    අලුත්ම ලේලන්ඩ් බස් ඇවිත් පොඩි කඳුවල බඩගාන හැටි අපි නිතරම දකිනවනේ :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :lol: ඒ හේතුව නුවර ඩ්‍රයිවර්ලට ලේලන්ඩ් එකක් පැදගන්න බැරිකම....... :yes:

    කොළඹ තැනිතලාවට හොඳයි ලේලන්ඩ්.. මෙහෙ කඳු දැක්කම බස් එකේ යන මිනිස්සු බැහැලා බස් එක තල්ලු කරන්න ඕනි.. :lol::lol::lol:
    ලේලන්ඩ් එකට ටාටා එන්ජිමක් තිබ්බ නම් හරි... :cool::cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොළඹ තැනිතලාවට හොඳයි ලේලන්ඩ්.. මෙහෙ කඳු දැක්කම බස් එකේ යන මිනිස්සු බැහැලා බස් එක තල්ලු කරන්න ඕනි.. :lol::lol::lol:
    ලේලන්ඩ් එකට ටාටා එන්ජිමක් තිබ්බ නම් හරි... :cool::cool::cool:

    :lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :sorry::sorry:

    කොහෙන්වත් උස්සපුවා කියලා කිවෙ නෑ. පලවෙනි කතාව කියවනකොට ඔයාගේ හෑකියාව ගෑන මම දෑනන් හිටියේ නෑ. ඔය ඉතින් තරහා ගන්නවානේ, විහිලුවටනේ. පලවෙනි ත්‍රෙඩ් එකේ ඉදලා හිටපු අපි දන්නවා ඔයාගෙ හෑකියාව ගෑන

    හරි බන් විහිලුවට තමයි මාමත් කිව්වේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොළඹ තැනිතලාවට හොඳයි ලේලන්ඩ්.. මෙහෙ කඳු දැක්කම බස් එකේ යන මිනිස්සු බැහැලා බස් එක තල්ලු කරන්න ඕනි.. :lol::lol::lol:
    ලේලන්ඩ් එකට ටාටා එන්ජිමක් තිබ්බ නම් හරි... :cool::cool::cool:

    හපොයි මෙහෙම ලිඳවල්....:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2015 / 05 එකක්...... 10Km (ජපානෙදි) 54.50 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    බොරදියේ මාලුබෑම....:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11659229_900941223294987_1558684192996180044_n.jpg
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    බලපල්ලා මේ thread 1ට ගිය කලක් ඉස්සර කොයි වෙලාවේ බැලුවොත් උඩම තිබුනේ දෑන් බලපන් පැය 2කට reply 2 ක් 3ක් වැටෙනවා:no::no::no:

    මම ඕක වෙන බව කියුවා
    උබලා ඕන එකයි එපා එකයි ඔක්කොම මේකට ගෙනාවා(තොප්පිය හරිනම් දා ගනින් ):no::no:

    යකෝ 2008 ඉදන් මම එළකිරියේ ඉන්නේ

    2011 පස්සේ ආපු හොදම thread 1ක නමුත් දෑන් නිකන්වත් එන්න හිතෙන්නේ නැ.

    මචන්ලා උබලට වෙන ටොපික් යන්න ඕනෑනම් new thread 1ක් දාපල්ලා.

    ආතල් ගන්න ඕන තමයි .හැබයි 1ට වෙලාවක් තැනක් තියනවා .
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කුකුළණි..... ජපානෙන් ආනායනය කරන ලද Axio Hybrid සුදු පාට රියක් තිබේ...... විකුණාගැනීමට අවැසිය....... :yes: 2015 / 05 එකක්...... 10Km (ජපානෙදි) 54.50 ට දෙනවා..... :yes: ෆොටෝ ටික දාන්නම්..... :D

    පේස් බුකියේ දාපන්. අහු වෙන අහුවෙන හැම page එකේම දාල ikman එකෙත් දාන්න. එකෙක් හොයා හොයා හිටිය vezel එකක් fb එකේ. පොඩ්ඩක් දාල බලන්න. ලින්කුව එවන්නන් :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machn la...
    mage car eke horn eka wada karan nathuwa giya.... :(
    fuse box eka arala fuse eka nikan check karanna baluwa mata eka galawa ganna babn... :(
    thawa mokadda kotuwak thignwa wire godak gihin horn kiyala... e mokadda bung???
    horn eka gahaddi dan fuse box eka patten chuk chuk kiyala saddayak enawa :oo: joke nemei....
    mata meke post dakala garrage ekakata yanna hithen na lajjai :sorry: kiyapallako mokada karanna oni...
     
    හොර්න් එක ගහද්දි ෆියුස් බොක්ස් එකෙන් ටික් ටුක් සද්දයක් (හොර්න් රිලේ එක වැඩ කරන සද්දය ) එනවනම් ඒ කියන්නේ ෆියුස් එක ගිහින් නැහැ.. හොර්න් එක ටිකක් පරික්ෂා කරලා බලන්න. සමහර විට වයර් එක ගැලවිලා ඇති.. පුලුවනිනම් 12 V බල්බ් එකකුයි හෝල්ඩර් එකකුයි අරගෙන හොර්න් එකට එන වයර් එකටයි බෝඩියටයි බල්බ් එක සම්භන්ධ කරලා හොර්න් එක ගහල බලන්න බල්බ් එක පත්තු වෙනවද කියල.. බල්බ් එක පත්තු වෙනවනම් හොර්න් එකේ ප්‍රශ්නයක්.. බල්බ් එකත් පත්තු වෙන්නේ නැත්තම් වයරින් එකේ ප්‍රශ්නයක්..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Elakiri log වෙන හැමදාම කටු thread එක කියෙව්වට කටුවක් දාන්න බැරි වුනා නේ..
    මේක වුනේ අපේ මහ ගෙදර තිබ්බ කාර් එක අපේ ගෙදර අරන් ඇවිත් තිබ්බ කාලේ තමා..
    මේක Toyota Vitz 1st Generation එකකි..
    මේ ඉන්නේ චූදිතයා..

    Vitz.jpg

    ඔන්න ඉතින් දවසක් මායි යාලුවෙකුයි ගියා මේකේ පොඩි වැඩකට..
    එන ගමන් ඉතින් පොඩ්ඩක් පාගලා ආවා ඉඩ තිබුනු හින්දා.. :D:D
    පාගලා ආවා කිව්වට වැඩිය පාගන්න වුනේ නෑ..80-85 පනිද්දි steering wheel එකත් එක්කම වාහනේම දෙදරනවා.. :oo::oo:
    යාලුවාගෙන් ඇහුවා මොකද බන් ඒ කියලා.. :confused::confused:
    මොකද ඒ කාලේ වාහන ගැන වැඩි දෙයක් දන්නේ නෑ..(දැනුත් එහෙම තමා..)
    ඌටත් හරි හමන් Idea එකක් නෑ..
    හිමින් යද්දී අවුලක් නැති හින්දා 60ට වඩා පාගන්නේ නැතුව ආවා ඉතින්..
    දැන් ඉතින් මේකේ අවුල හොයාගන්නත් ඕනී නිසා පහුවෙනිදම ගියා අපේ මාමා වෙන එකෙක්ව හම්බවෙන්න..
    බුවා Wheel Alignment එකක් කරනවා..බුවා කිව්ව වාහනේ අරන් වරෙන් එහෙනම් කියලා..
    Wheel Alignment එකට ගියා ඉතිං..ඔන්න ගෝලයා යටට බැහලා බලනවා..
    මමත් ඉතින් යටට බැස්සා මොකද කරන්නේ කියලා බලන්න..
    ඔන්න බුවා ලෙඩේ හොයාගෙන..Tie Rod දෙක අවසන් ගමන් ගිහින්ලු..(මන් නම් නම ඇහුවෙත් එදාමයි..) :baffled::baffled:
    ඉස්සරහ එක Rim එකක් ඇදයිලු…අපේ මාමා කාරයත් බලල ලෙඩේ Confirm කරා..
    පහුවෙනිදම කොල්ල ගියා Tie Rod දෙක අරන් එන්න..
    මාමා කාරයාගෙන් ගානත් අහගෙන ඒ ගානට පොඩ්ඩක් වැඩි වෙන්න තමා සල්ලි අරන් ගියේ..
    කඩ දෙකකින් විතර Tie Rod වල ගනන් ඇහුවා ඔන්න..
    Tie rod එක මෙච්චරයි..තව මොකක්ද එකක් මෙච්චරයිලූ.. :oo::oo:
    ඔක්කෝම එකතු වුනාම මාමා කිව්ව ගාන වගේ ඩබල්..
    ගත්තා මාමා කාරයට call එකක් අරගෙන කිව්වා සිද්දිය..
    බුවා කිව්වා කඩේට ගිහින් call එකක් අරන් ඌට දීපන් කියලා..
    call එකක් අරන් දුන්නා කඩේ එකාට කතා කරපන් කියලා..
    කඩේ එකා විස්තරය අහගෙන ඉවර වෙලා මට කියනව Tie Rod දානකොට Rack End එකත් දානවා ඒකටත් එක්ක තමා අර ගාන කියලා..මට නේද… :growl::growl:
    මාමා කියනවා Rack End ඕන නම් ඒකත් ගන්න කියනවනේ Tie Rod විතරක් අරගනින් කියලා..
    ඔන්න Tie Rod දෙකත් අරගෙන ආවා කොහොම හරි..
    Tie Rod දෙක සෙට් කරල Alignment එක තියන්න හදන්නේ ඔන්න..
    කලින් කිව්ව ඇද වෙච්ච ඉස්සරහ රොදේ පිටිපස්සට දාලා පිටිපස්සේ රෝදයක් ඉස්සරහට දාන්න තමා තීරනය.. :dull::dull:
    දැන් තමා හොඳම හරිය සෙට් වෙන්නේ..
    Rim හතරේ Baloon Size වෙනස්ය.. :eek::eek:
    5Inch වලින් එකයි, 4.5Inch වලින් දෙකයි, 4Inch වලින් එකයි
    ඇද වෙලා තියෙන්නෙ..4.5Inch Baloon Size Rim එකකි.. :frown::frown:
    Baloon Size 5Inch Rim එකක් අරන් ඉස්සරහ රෝද දෙකට 5Inch වලින් දාලා පිටුපසට අනෙත් Rim 2a දාන්න තමයි දැන් හදන්නේ..
    Shop එකේ Rim තියෙනවද කියලා ගෝලයට හොයන්න කියලා මාමාත් එක්ක ගියා ලඟම තියෙන ප්‍රසිද්ධ Recondition Parts විකුනන තැනකට..
    හරි ගියොත් පමනක් මුදල් ගෙවන පදනම මත Rim දෙකක්ම අරන් ආවාය..
    අපි එනකොට ගෝලයා ඉන්නවා උගේ දත් 32ම එලියේ දාගෙන.. :rofl::rofl:
    ගැලපෙන Rim හතරක්ම තිබිලාය..
    රෝද හතරම Same Baloon Size දාලා Wheel Balance කරලා Alignment එකත් තිබ්බාය..
    ඇති යන්තම් ඔක්කොම ඉවරයි කියලා හිතුනට ඉවර වුනේ නෑ බන්.. :(:(
    ඉස්සරහ වම් පැත්තේ රෝදය දකුනු පැත්තේ රෝදයට වඩා 3mm පිටිපස්සෙන්ලු තියෙන්නෙ..
    ඒ හින්දා රෝද කෙලින් තියෙනකොටත් Steering Wheel එක තියෙන්නේ වම් පැත්තට ටිකක් කැපිලය..
    වෙලා යන වැඩක් හින්දා පස්සේ කරමු කියලා කිව්වා.. තාම නම් කරන්න වුනේ නෑ.. :sorry::sorry:
    ඔන්න ඔහොමයි කොල්ල හයියෙන් යන්න ගිහින් කට්ට්ක් කෑවේ..
    Boring වගේ නම් සමාව භාජනයක දමනු මැනවි.. :sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Elakiri log වෙන හැමදාම කටු thread එක කියෙව්වට කටුවක් දාන්න බැරි වුනා නේ..

    කට්ටක් නැතුව ඉන්න අපිට ලොකු දෙයක් උඹ හරි දාපු එක :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හොර්න් එක ගහද්දි ෆියුස් බොක්ස් එකෙන් ටික් ටුක් සද්දයක් (හොර්න් රිලේ එක වැඩ කරන සද්දය ) එනවනම් ඒ කියන්නේ ෆියුස් එක ගිහින් නැහැ.. හොර්න් එක ටිකක් පරික්ෂා කරලා බලන්න. සමහර විට වයර් එක ගැලවිලා ඇති.. පුලුවනිනම් 12 V බල්බ් එකකුයි හෝල්ඩර් එකකුයි අරගෙන හොර්න් එකට එන වයර් එකටයි බෝඩියටයි බල්බ් එක සම්භන්ධ කරලා හොර්න් එක ගහල බලන්න බල්බ් එක පත්තු වෙනවද කියල.. බල්බ් එක පත්තු වෙනවනම් හොර්න් එකේ ප්‍රශ්නයක්.. බල්බ් එකත් පත්තු වෙන්නේ නැත්තම් වයරින් එකේ ප්‍රශ්නයක්..

    tnks machn... umba meka dakka ekath loku deyak.... ow fuse eken thama tik tuk sadde enne....
    meka loku keliyakda bn? horn ekak replace karanwanm keeyak weida??? eka parata tama meka une... horn eka gahaddi.... eka paratama natuwa giya
     
    Status
    Not open for further replies.