මොන පුඩිමක් ද මාතර ගිහින් ඊයේ ආවේපුඩිමක් නෙමේ දැන් මේකේ උන් වටලප්පන් හදල දෙන්න යන්නේ අමුඩේටයි ෆුකටයි
![]()
අපි බය වෙමුද? වෙමුද.....?? 
මොන පුඩිමක් ද මාතර ගිහින් ඊයේ ආවේපුඩිමක් නෙමේ දැන් මේකේ උන් වටලප්පන් හදල දෙන්න යන්නේ අමුඩේටයි ෆුකටයි
![]()
අපි බය වෙමුද? වෙමුද.....?? 
මම නම් පොල් රොටියකට වග කිවුව !![]()

මම බත් සමග කරවල බැදලා පරිප්පු ඇන්ඩ් කරත සම්බෝල![]()
පට්ටයි බන් ..පීසා වගේද රෝස් පාන් කිවුවලු !
පුඩිං නෙවේ වටලප්පං.. ඔන්න අද ආයෙත් රීලෝඩඩ්මේ මොන උට්ටක් ද ?![]()
ko kukuloh call eka?

සිංහලු මට ලීච් සොක්ස් දෙකක් ගන්න තැනක් කියහන්කෝ. කූඩැල්ලෝ කන ලීච් සොක්ස් නම් එපා.