බයියන්ගේ ලොකුම භීතිකාව රනිල් හෝ unp ය නෙමෙයි ජෙප්පොන්ගේ පොයින්ට් එකට කරන කතා. unp යට ඉඩක් හැදෙන්නෙ ඔය කතා අස්සෙයි. ගිය ඡන්දෙ කාලෙ මහින්දගෙ ඡන්ද බුරුතු පිටින් නැති උනේ ඕවා හින්දා. unp එකේ ඔහොම කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අතළොස්සයි. ඒ හින්දයි අදටත් බයියෝ ජෙප්පොන්ට උපරිමේට ගහන්න ට්‍රයි එක දෙන්නේ. උන් ඇමතිකම් කළ හැටි මුළු රටම දන්නවා. ඒක අමුතුවෙන් කියලා දෙන්න ඕනි නෑ. මිනිස්සුම සංදානෙ හොර නඩේට කියන්න ගත්තා ජෙප්පොන්ගෙන් ඉගෙනගෙන හැදෙන්න කියලා. උන්ට බලයක් නොදෙන්නෙ අපේ මිනිස්සුන්ගේ මෝඩකම හින්දා. බුද්ධිමත් ජාතියක් නම් අපි මෙළහටත් ප්‍රධාන පක්ශ 2 ම ප්‍රතික්ශේප කරන්න ඕනි මෙලහකට


