Kisima behethak waydhaya warayek ge upades nathuwa ganna epa.. samahara ayata owa alagic... kohomada mona hari waradila oyata oke effect eka lifetime thibboth?


Kisima behethak waydhaya warayek ge upades nathuwa ganna epa.. samahara ayata owa alagic... kohomada mona hari waradila oyata oke effect eka lifetime thibboth?


mn oka deparak gahala thiyenava
mn gahuvenam rata kala bn. ammaaa supiri.10ta vithara kala budiya gaththama pandara 2 veddi vade set venava bn
badaeliya yaddi aduvennam yanne unu vathura tikak vadiyen bonna.ita passe saratama yanava
ohoma 4 parak vage giyata passe copy tikak bonna.
4 parak yanakan unu vathura bihanbonna bonna yanava vadi
Copy tikak rasneta hadagena bivvama arenava.aye yanne na
ara buddyta kivva vage oka saren sare gahanna honda nalu bn.
sinhala beth badu kadekata gihin "bada vireka karana betha" denna kiyahan
25k da koheda thama.peththak hari dekak hari thibbe.eka unu vathurath ekka bihan rasa balanne nathuva.
ra 10ta gahuvama 12 vithara veddi bada bora bora ganava ahenava bn
rata gahuvama ithin pandara nagitinna one saren sare.eka vadayaknam ude pandara gahapan.nathnam davasama ivarai bn
kohomath hathara pas parak giyata passe copy bonna one.![]()
ඔව් එහෙම කේස් නම් තියේ බං.. හැබැයි සිංහල බෙහෙත් විශ වෙනවා අඩුයි.. ඉංශ්රීසි බෙහෙත් වල තමා ඔය අවුල තියෙන්නෙ ගොඩක්ම..
ආහ් මල්ලි.. තවම බඩ සුද්ද කරගත්තෙ නැද්ද..?
ඔව් එහෙම කේස් නම් තියේ බං.. හැබැයි සිංහල බෙහෙත් විශ වෙනවා අඩුයි.. ඉංශ්රීසි බෙහෙත් වල තමා ඔය අවුල තියෙන්නෙ ගොඩක්ම..

ammaaa meya danna deval
kagenda me pro pic eka issuve??![]()

මේක සත 25කට හොඳටොම සෑහෙනව ... ඉතින් ඕක සත 30 කරන්නකො
බෙහෙත් කඩවල තියෙනවා මචන් බිලා ටිකකින් ටොයිලට් ගිහින් දාලා නැගිටින්න හදනකොට ආයෙම සෙට් වෙනවා .වතුර බීවත් ඒවත් අපහු යනවා.උඩින් දානකොට යටින් යනවා.මත 2004 විතර බිලා ටැප් එක වගේ යන්න පටන් ගත්තා.බටු පොතු මිරිස් පොතු හිර උන ඔක්කොම ගලවලා යනවා.තැබිලි ගෙඩියක්.කොපි ටිකක් බිවම නවත්ත ගන්න පලුවන්



bada enna nm ithin vena mona hari karanna athi oyaSinhala ewa ge athuru abadha adudha wadidha manda...
e unath owa hithumnapeta bonna hoda naha
dose eka wadi wela bada wal ehema enna puluwan


ai kwru hari na kivvada??anaa oya avatar eke inne oyadha?![]()


mata pereda rice ekak kala vade set una kiyahanko.rath vel aunne bn.gedara genalla kala vathura bivva vitharai vamane giya.honda velavata vamane giye.nathnam ithin inna hamba venne na bnඅවුල් සයිවර කඩේකින් කොත්තුවක් කාපන් බන්![]()

අනිවා රෑට බොන්නෙ නෑ. ......
එහෙම වුනොත් උදේට අසූචි ගොඩක සෙත්ත පෝච්චි වෙලා ඉදී.. . . .... .. ..
20 වතාවකට වඩා බීලා තියනව.. යනකන් උනුවතුර බොන්න ඕන. නැත්තම් තේ කහට උනත් අවුලක් නෑ. ගිහින් ගිහින් අන්තිමට නිකන් සෙම වගේ යන්න ගන්නව.. අන්න එතකොට මිරිසි හොදි(තැම්බුන් හොදි) එක්ක බත් ටිකක් කන්න.. ඒක කාල පරිප්පුයි බතුයි වගේ කෑවත් කමක් නෑ.. ටික දවසක් යනකන් තෙල් ජාති එහෙම කන්න යන්නෙපා.. මොක්ද බඩවැල් හොදට සුද්ද වෙලා නිසා. නෝර්මල් එකෙ කාල හෙම්හිට හිමිහිට පුරුදු කරන්න. ගොඩක් ඔය මලබද්දෙ එහෙම හොද වෙනව හොදට බඩ හදාගත්තොත්.. මම කියපුව සුවර් නෑ වගේනම් ලගපාත ඉන්න සින්හල වෙද මහත්තයෙකුගෙන් අහගන්න.. 
Sinhala ewa ge athuru abadha adudha wadidha manda...
e unath owa hithumnapeta bonna hoda naha
dose eka wadi wela bada wal ehema enna puluwan

bada enna nm ithin vena mona hari karanna athi oya
nathnam mekata bada yanava vitharai![]()
මං දැක්කා ඊයෙ හිටං උඹ මේ මෙම්බර්ගෙ පස්සෙන් එලවනවා.. මොකෝ මැසේජ් එකක් දැම්මම රිප්ලයි කලේ නැද්ද..
මම දැන් දැක්කෙ කෙල්ලෙක් කියලා.. ඊයෙ මචං කියලත් කිව්වා..
ai kwru hari na kivvada??
oyage eke inna kena vage kenek mn dannava.eyanm ehema hoyagenama ei ah
fatta sarai![]()

සිංහල බෙහෙත් වල අතුරු ආබාධ අඩුයි.. ඒත් අවුල තියෙන්නෙ සිංහල එකම බෙහෙත බොනවා ලෙඩ ගණනාවකට.. උදාහරණයකට අසමෝදගම් ගන්නකෝ.. ලෙඩ කීයකට බොනවද.. ඉංශ්රීසි බෙහෙත් වල එහෙම නෑනේ.. එක ලෙඩේටයි එක බෙහෙතක් තියෙන්නෙ..
අනිත් දේ තමයි සිංහල බෙහෙත් කරලා කේස් එකක් වෙලා හොස්පිට්ල් ගියොත් පට්ට ලෙඩේ.. බාරගන්නෙත් නෑ සමහර අය..
බඩවැල් එළියට එනවා කියන්නෙ අර්ශස් නේහ්.. ඒක ලෙඩක්.. ඒක හැදෙන්නෙ තටමනකොට, අරක්කු බොනකොට, නිතර වාඩිවෙලාම ඉන්න රස්සා කරන අයට, බර වැඩ කරන අයට.. ඒත් හැමෝටමත් නෑ.. පෙලක් අයට තමා.. ඒක ආරෙට යන ලෙඩක් වැඩියක්ම.. පවුලෙ අයට තියෙනවා නම් හැදෙනවා..


[/CENTER]
Mamath thel ganawa kondeta
Mage konde godak giya issara swimming igena ganna yaddi
passe pool eke swimming nwaththala thel wala swim kranna patan gaththa
athuru abadha nahalu ekata nam, a unata chuttak sema wage mata nam
ambo ow.... sinhala beheth karala giyama baninawa hospital eke aya
සිංහල බෙහෙත් තෙල් ගඳයිනේ.. එපා වෙනවා ගාන්න ගියාම.. පාවිච්චි කරල තියෙද.. කේෂමූල තරලය.. අම්මෝ පට්ට ගඳයි.. ගමනක් යන්න නම් බෑ ඒක ගාලා තුන් හතර පාරක්වත් නොනා..
ට්රයි කරලා බලන්න.. හැබැයි ගෙදරටම වෙලා ඉන්න වෙන්නෙ.. පුළුවන් නම් රෑට ගාලා උදේට නාන්න..