වැඩක් නෑ බන් ඒ වුනාට. තෝ දැන් sim විකුනනෝනේ.![]()

හැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑ නේ ඉතින් කොල්ලෝවැඩක් නෑ බන් ඒ වුනාට. තෝ දැන් sim විකුනනෝනේ.![]()

හැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑ නේ ඉතින් කොල්ලෝහැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑ නේ ඉතින් කොල්ලෝ

මේකද යකෝ යහපාලනේ...?


මාලු බිත්තර වල ජීවයක් තියෙනවා කියලා කෙනෙක් කිව්ව දේ ගැන පොඩි සාකච්චාවක් ඇන්ටි කලේ.


Meka kaama thead ekadda naththan Wena mokak hari ekakda?![]()

වැඩක් නෑ බන් ඒ වුනාට. තෝ දැන් sim විකුනනෝනේ.![]()


අන්ටිලත් එනවද එළකිරි![]()
ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට
කන්නේ කරවලයි රතු හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව් පියෝ දකින්නට
![]()

එහෙම කියන්න එපා ඇන්ටි තමා ත්රෙඩ් එකේ බර පැන දරන්න ඉන්නේ ඉස්සරහට රස රස කෑම වර්ග දාලා.



ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට
කන්නේ කරවලයි රතු හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව් පියෝ දකින්නට
![]()


කුස්සියේ වසන්තය ත්රෙඩ් එකේ තිබුන කොල්ලෝයකෝ උයන්න දන්නෙ නැතුව එලවලු තම්බලා කාලා හිටියා මම. නෙට් එකෙන් හොයල හදන සමහර රෙද්දවල් හදල ඉවර වුනාම මෙලෝ එකෙක්ට කන්න බෑ. එහෙම්මම අහක දානව. දත් ඩොකාට කීව පීසා ත්රේඩ් එකක රෙසිපි ටිකක් දාපන්කො කියල. ඇති මේ හරි දැම්මා. දැන් නම් ඉතින් උයන එක සිම්පල්. කාලයක් උයලා දැන් වැඩේ මීටර්.
ඉන්නෙත් කළුවරෙයි විදුලිය වැඩි කමටඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට
කන්නේ කරවලයි රතු හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව් පියෝ දකින්නට
![]()
ඒ පාර උඹ මිනිරන් පතලකට සෙට් වුනාද?![]()





කුස්සියේ වසන්තය ත්රෙඩ් එකේ තිබුන කොල්ලෝ
උදේ බම්ප් වෙලා තිබුන පොඩ්ඩක් බලපන්
කවුදෑ බං දන්නෙ. බඩිගින්නෙ උන්නෙ මීට හුඟක් කාලෙකට කලියෙන්.
ඉන් පස්සෙ මම ම ඉව්ව දුරු මිරිස් තුනපහ රහ වෙන වෙනම අඳුනගන්න තරමටම. දැන් බත් උයලා මාළු පිනි ටික හදාගෙන කෑහැකි. අතුරුපසත් හදාගත්තෑකි. කෑමට හම්බෙන රිවීව්ස් වුනත් ඉතාම සතුටුදායකයි. 