වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

බලහංකො ඉතින් අපි වගේ උන් රැවටෙනවනෙ....මේ වගේ පේජ් රිපොර්ට් කරන්න ඕනි මුන් කෙප්ප කෙලිනවට :growl:

no offense bun. :sorry:
mama banne page eka hadapu ekata hode :)
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    නැවක් :lol::lol:
    10253898_503672556459566_1263710429010714405_n.jpg

    මේක මොකක්ද බං? :oo:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කටුවට තැන්කූ මචං..
    දන්න පිංවතෙක් පොඩි විස්තරයක් කරනවද Tie Rod ගැන....මේ කෑල්ල අවුල් ගියාමද ස්ටීරින් වීල් එකෙන් කන්ට්‍රෝල් නැතුව ගිහින් වාහනේට හිතිච්ච අතේ යන්නෙ....අපේ පැත්තෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුනා..බවුසර් එකක් කඩයක් ඇතුලට කඩාගෙන ගිහින්...කට්ටිය කිව්වෙ Tie Rod ගිහින් කියල.... එහෙම කිව්වට ඉතින් මේ කෑල්ල මොකක්ද කියල දන්නෙ නෑ නෙ..:no:
    මේ තියෙන්නේ අයින් කරපු Tie Rod දෙක..

    1.jpg
    2.jpg

    Handling වලට තමා බලපාන්නේ..දන්න කෙනෙක් හරියට කියාවි..
    එක කොනක් Rack end එකට අනෙක් කෙලවර රොදේ set වෙන Knucle එකට..

    නිකන් දුන්නොත් හැර මට නම් Hybrid එපෝ . . .
    නිකන් දෙනවා නම් අරන් එ්ක විකුනලා Panigale එකකුයි, WRF එකකුයි ගේනවා . . .
    ecu_vezel.jpg

    මේ සුදු පාට වාහනේ අඳුර ගන්න පුලුවනිද සින්හලු..
    මේකට වෙලා තියෙන එක ඇහුවම මටත් හිතුනේ මහෙශ්ට හිතුන එකම තමා..
    ECU එක කෙල වෙලාලු..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆේස්බුක් එකේ ෆොටෝ බහුතරය ඔහොමයි බං :dull:

    අද ලැබ් එකට ආපු එකෙක් ARM ඩිමෝ බෝඩ් එකක් දැක්ක විතරයි ගැහුවා ෆොටෝ එකක් working with ARM cortex කියලා දැම්ම ලොකුවට ෆොටෝ එකක්.:P:P ඌ මොකුත් නොදන්න එක වෙනම එකක්. :baffled:ඒවුනාට ස්ටේටස් එක තියනවනේ...:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    සිරාවට?:rofl::rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද ලැබ් එකට ආපු එකෙක් ARM ඩිමෝ බෝඩ් එකක් දැක්ක විතරයි ගැහුවා ෆොටෝ එකක් working with ARM cortex කියලා දැම්ම ලොකුවට ෆොටෝ එකක්.:P:P ඌ මොකුත් නොදන්න එක වෙනම එකක්. :baffled:ඒවුනාට ස්ටේටස් එක තියනවනේ...:lol:

    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ අයින් කරපු Tie Rod දෙක..

    Handling වලට තමා බලපාන්නේ..දන්න කෙනෙක් හරියට කියාවි..
    එක කොනක් Rack end එකට අනෙක් කෙලවර රොදේ set වෙන Knucle එකට..

    ecu_vezel.jpg

    මේ සුදු පාට වාහනේ අඳුර ගන්න පුලුවනිද සින්හලු..
    මේකට වෙලා තියෙන එක ඇහුවම මටත් හිතුනේ මහෙශ්ට හිතුන එකම තමා..
    ECU එක කෙල වෙලාලු..

    එල කට්ටිය කියයි ඔයගැන... මටත් දැනගන්න ඕනේ...:yes:

    හප්පා... vezel...:lol::lol::lol:

    කෝ මේ මහේෂ් මාමා පොල් මාමා රත්තරං මාමා... මට කියන්නකෝ ඔය ECU කෙලවෙන්නේ මොන මොන හේතු නිසාද කියලා.... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල කට්ටිය කියයි ඔයගැන... මටත් දැනගන්න ඕනේ...:yes:

    හප්පා... vezel...:lol::lol::lol:

    කෝ මේ මහේෂ් මාමා පොල් මාමා රත්තරං මාමා... මට කියන්නකෝ ඔය ECU කෙලවෙන්නේ මොන මොන හේතු නිසාද කියලා.... :yes:

    එන්ඩ් ඔෆ් ඊසීයූ :eek:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    එල කට්ටිය කියයි ඔයගැන... මටත් දැනගන්න ඕනේ...:yes:

    හප්පා... vezel...:lol::lol::lol:
    කෝ මේ මහේෂ් මාමා පොල් මාමා රත්තරං මාමා... මට කියන්නකෝ ඔය ECU කෙලවෙන්නේ මොන මොන හේතු නිසාද කියලා.... :yes:
    මේකනම් හැප්පිලා මචෝ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට මං ඕනෙ නම් ඌව හොයලා ලින්ක් එක එවන්නම්. :rofl: පට්ට තමා ඉතින්..:P

    ගොඩක් උන් ඔහොම තමයි බං :lol: දවල්ට කෑවත් FB දානවා :rofl: මම FB නැත්තේ ඔකයි :dull:

    :rofl:ECU තියන එක වාහනයක්වත් පාවිච්චි කරලා නෑ..:no:

    110 එකේ නැද්ද බං?:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොඩක් උන් ඔහොම තමයි බං :lol: දවල්ට කෑවත් FB දානවා :rofl: මම FB නැත්තේ ඔකයි :dull:

    110 එකේ නැද්ද බං?:oo:

    නෑ බන් ඒක 65 ඩීසල් 110 එකක්. (2c engine):dull:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් ඒක 65 ඩීසල් 110 එකක්. :dull:

    ටෙස්ටිං වලට බඩාගේ දිරන FB15 එක ගනින් :lol:
    ඒක ඉතින් කොහොමත් වැඩක් ගන්න වාහනයක් නෙවෙයිනේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙස්ටිං වලට බඩාගේ දිරන FB15 එක ගනින් :lol:
    ඒක ඉතින් කොහොමත් වැඩක් ගන්න වාහනයක් නෙවෙයිනේ :rofl:

    ඔව් ඔව් ඕක කොහොමත් යකඩ කඩේට දක්කන එකනේ..:P
     
    Status
    Not open for further replies.