අඩෝ 2C diesel engine එකට එන්නේ නැද්ද ECU.අපේ එකෙත් නැතුව ඇති එහෙනම්
ම්හු. නෑ මචෝ.. ecu එකකින් කන්ට්‍රෝල් කරන්න දෙයක් නෑනේ 2c එන්ජිමේ..

අඩෝ 2C diesel engine එකට එන්නේ නැද්ද ECU.අපේ එකෙත් නැතුව ඇති එහෙනම්

දැක්ක විදියට එච්චර දරුණුවට හැප්පිල තිබ්බේ නෑ මචන්..ඉස්සරහ ගොඩක් ඩැමේජ් වෙන්න්න හැපිලද?![]()




ම්හු. නෑ මචෝ.. ecu එකකින් කන්ට්‍රෝල් කරන්න දෙයක් නෑනේ 2c එන්ජිමේ..![]()

එතකොට ECU එන්නේ petrol engine වලට විතරයිද![]()

දැක්ක විදියට එච්චර දරුණුවට හැප්පිල තිබ්බේ නෑ මචන්..
මන් දකිනකොටත් හදලද දන්නේ නෑ හැබැයි..![]()

නෑ නෑ බන්.. අලුත් ඒවගෙ එනවා.. මේවගෙ මොකුත් ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් වෙන්නෙ නෑ. අලුත් ඒව එහෙම නෙමේනෙ බන්.![]()
හ්ම්ම්.. තැන්කු බන් කියල දුන්නට. මේ මට කියපන්කො වාහනේ තියෙන radio කැල්ල full range කර ගන්න විදියක් තියෙන එකේ තියෙන්නේ 90 වෙනකම් විතරයි බන්. බැරිද ඇතුලේ කැල්ලක් මොකක් හරි මරාලයක් කරලා වැඩේ කරන්න. මේකේ display එකේ ඉලක්කම් තුනකට ඉඩ තියෙනවා කියල නම් පේනවා. pioneer carrozerria double din කට්ටක්.
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා. . .
මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .


ඊට එහා පැත්තෙ තිබ්බේ Toyota Prius Wagon model 1k..අනේ මංදා...![]()
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා. . .
මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .

ඕකට පොඩි කෑල්ලක් තියනවා නේද එළියෙන් සෙට් කරන්න පුළුවන්?
එල කට්ටිය කියයි ඔයගැන... මටත් දැනගන්න ඕනේ...
හප්පා... vezel...
කෝ මේ මහේෂ් මාමා පොල් මාමා රත්තරං මාමා... මට කියන්නකෝ ඔය ECU කෙලවෙන්නේ මොන මොන හේතු නිසාද කියලා....![]()
ඊට එහා පැත්තෙ තිබ්බේ Toyota Prius Wagon model 1k..
ඒක වරායෙන් එලියට ගනිද්දිත් බැටරියට කෙල වෙලා ලූ..
මාස දෙකක විතර ඉඳන් Garage එකේ..තාම තියෙනවද දන්නේ නෑ..

උඹලගෙන් උදව්වක් ඕනේ
Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ
තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා![]()
ඕකට පොඩි කෑල්ලක් තියනවා නේද එළියෙන් සෙට් කරන්න පුළුවන්?


ඔව් එලියෙන් සෙට් කරන්න පුලුවන් ගැජට් එකක් තියනව. හැබැයි ඉතින් රේඩියෝ එකේ පෙන්නන්නෙ ඔය තියන රේන්ජ් එකම තමා. දන්න අය කියයි ඒ ගැන.
රේඩියෝ එකෙන්ම හරි ගාන පෙන්නල ටියුන් කරන්න හදන්න නම් අමාරුවෙයි මචන්. මං දන්නෙ නේ ඒක කරන්න පුලුවන්ද කියල ලේසියෙන්.![]()
