වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රේමයේ විල් තෙරේ
    යෞවනේ මල් වනේ
    ඇසෙන මේ ගී මියුරු රාවේ
    සිතක ආරාධනා. . .

    මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .

    හරි හරී... වෙඩිමට ලෑස්තිවෙයල්ලා...:P:P:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒ කියන්නෙ කොල්ලට කෙලි පොඩ්ඩක් ගැන හිතක් පහළවෙලා වගේ...

    දැන් ඉතින් ප්‍රේමයේ විල් තෙරේ ඉන්නෙ..තව ටික කාලෙකින් විලට බහියි:baffled:

    ප්‍රේමයේ ලිං තෙරේ :rofl:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔව් එලියෙන් සෙට් කරන්න පුලුවන් ගැජට් එකක් තියනව. හැබැයි ඉතින් රේඩියෝ එකේ පෙන්නන්නෙ ඔය තියන රේන්ජ් එකම තමා. දන්න අය කියයි ඒ ගැන.:)

    රේඩියෝ එකෙන්ම හරි ගාන පෙන්නල ටියුන් කරන්න හදන්න නම් අමාරුවෙයි මචන්. මං දන්නෙ නේ ඒක කරන්න පුලුවන්ද කියල ලේසියෙන්.:dull:

    හරි මචං. තැන්කු. Pen ගහන්න හදා ගන්න වෙන්නේ cigarette lighter එකේ සීන් එක නේද. එච්චර quality නැතුව ඇති නේද.:(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි මචං. තැන්කු. Pen ගහන්න හදා ගන්න වෙන්නේ cigarette lighter එකේ සීන් එක නේද. එච්චර quality නැතුව ඇති නේද.:(:(

    අපෝ ඒක කොලිටි නෑ බං :no:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මේ පාලු සීත රාත්‍රියේ..
    කියා දෙන්න රහසින්..
    ප්‍රේමය නම් කිමැයි කියා..:love::love:

    අහපියව් ෆට්ට.


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    1. Short Circuit
    2. නොදන්නා රෙද්දවල් වලට අත ගැසීම.
    3. Factory Faults

    සාමාන්‍යයෙන් ecu එකක් ලේසියෙන් කෙළ වෙන්නේ නෑ...
    අපේ රටේ ecu මාරු කරන්නේ අාසාවට ...
    ගොඩක් ජපන් බයික් වලත් CDI එක ගියා කිව්වට එහෙම beyond repair වෙන්නෙ කලාතුරකින් . . .
    ගොඩක් ජපන් CDI වල කෙල වෙන්නෙ D1071 ට්‍රාන්සිස්ටර් එක . . .(ට්‍රාන්සිස්ටර්ද ෂුවර් නෑ . . .පින් 3යි)
    එ් වගේම තමා ECU එකක් ගත්තමත් . . . ගොඩක් වෙලාවට රෙසිස්ටර් එකක් වගේ තමා යන්නේ . . .
    හොඳ ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්ට හදන්න බැරි තරම් කෙල වෙන්නේ කලාතුරකින් . . .
    එ්ත් අපේ රටේ ඉන්න ස්පෙයාර් පාර්ට්කාරයෝ මතයක් හදලා තියෙනවා ECU රෙපෙයාර් කරන්න බෑ කියලා . . .
    එ් හින්දා රු.2 රෙසිස්ටර් එකකින් ගොඩදාන්න පුලුවන් වාහනේට අපේ රටේ එවුන් රු දස දහස් ගනන් වියදම් කරනවා . . . .
    හැබැයි අවුල තියෙන්නෙ අපේ රටේ ඉලක්ට්‍රොනික් වැඩ්ඩො කියන උන් වාහනේක බේසික් දේවල් වත් දන්නේ නෑ . . .
    මං කලින් දවසකත් කිව්වා මගේ යාලුවෙක් ගැන. MC22 එකට micro controller එකක් දාලා CDI එකක් හදපු එකෙක් ගැන... උෟට ඔය වැඩේට ඔ්නි උනේ බවුත් එකයි, ඊයම් ටිකකුයි, මල්ටියයි, Oscilloscope එකයි, පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකකුයි විතරයි. . . දවසක් උෟට කියලා දුන්නා වෙන සිද්ධිය . . . අන්න වැඩ්ඩෝ . . . දැන් ලක්ෂ 7,8 පඩි . . . එ් බයික් එක තාම දුවන්නේ එ් CDI එකෙන්..‌. අනිත් එ්වට වඩා දුවනවා බයික් එක . . .එකම අවුල නෝමල් ප්ලග් දාන්න බැරි එක විතරයි . . . ඉරිඩියම් පමණි.

    ට්‍රාන්සිස්ටරේ තමා..:yes: මං ඉස්සර අර කටු කාපු කාලේ එකක් ලයිසන් ඉන්ෂුවරන්ස් තියන කවරෙ ඇතුලෙ දාගෙන ගියේ හැම තැනම...:P:P

    එල උඹ කිව්වා පොර ගැන කලින්. ඒ වගේ අයට මෙහෙ ඉතින් ප්‍රයෝජනවත් වැඩක් කරන්න හරි අමාරුයි පිස්සො නිසා..:dull:

    එල බන්. අහන්න ලැබුනා ecu ගියා ecu ගියා කියලා. ඔය වගේ ස්ර්කිට් එකක් එහෙම ලේසියකට කෙල නොවෙන්න හදන්න බැරිකමක් නෑනේ. ඒකත් ඉතින් අපේ බහුතරයක් අයියලගෙ රිපෙයාර් වැඩ වගේ තමා එහෙනම්.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලගෙන් උදව්වක් ඕනේ

    Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?:dull: බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ :(

    තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා :dull:

    ඒ මොන පයන්නක් කරලද බන්...:eek::eek::eek:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපෝ ඒක කොලිටි නෑ බං :no:

    අනේ බන් මට wire කෑල්ලකින් අමුණ ගන්න විදියක් නැද්ද බන් මේ මගුලට පෙන් එකක්.. අනේ :(:(:(:(:(:(:(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked: ඈයි බං මම ගන්න ආසා වාහනවලටම එක එකා මෙහෙම කියන්නේ..... විගෝ එකටත් එක එක ඒවා කිව්වා....... ප්‍රියස් එකටත් කියනවා....... :( :(

    ඇයි මුන් ලේලන්ඩ් එකට කියන කතා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ බන් මට wire කෑල්ලකින් අමුණ ගන්න විදියක් නැද්ද බන් මේ මගුලට පෙන් එකක්.. අනේ :(:(:(:(:(:(:(:(:(

    කැසට් එක අස්සට ඔබාගන්න පුලුවන් පෙන් ගහන ගැජට් කෑල්ලක් තියනවා මචෝ.. ඒකක් ඔබාගන්න පුලුවන් වෙයි. මං ඒකට කියන නම දන්නෑ. දාපු අය ඇති මෙතන..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මුන් ලේලන්ඩ් එකට කියන කතා

    ලේලන්ඩ් කියන්නෙ තනිකර ඇලුමිනියම් තහඩු ගොඩකට රිවට් ගහපු අටමගලයක්නේ...:yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උඹලගෙන් උදව්වක් ඕනේ

    Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?:dull: බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ :(

    තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා :dull:

    සුදු වැන් එකක් දාල උස්සල ඔය බාසාගෙ ඇටේට ටින්ටස් ඇන ගහපන් කරලා තියෙන අපරදෙට. මොකෝ එතකොට ඕකගේ ඇට දෙක ලක්ස 5කට වත් ගන්න නෑ නෙහ් :frown::frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ මොන පයන්නක් කරලද බන්...:eek::eek::eek:

    කාලයක් අවුලක් වෙලා ඕක හිරවෙලා තිබ්බ........පස්සේ බාසා ආ මේක ඕනේ නෑ කියල මදේ සුද්ද කරලා සෙට් කරලා :dull:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කැසට් එක අස්සට ඔබාගන්න පුලුවන් පෙන් ගහන ගැජට් කෑල්ලක් තියනවා මචෝ.. ඒකක් ඔබාගන්න පුලුවන් වෙයි. මං ඒකට කියන නම දන්නෑ. දාපු අය ඇති මෙතන..:yes:

    මේ පයන්නේ තියෙන්නේ CD එකයි, තව cassette වලට වඩා පොඩි මොකක්ද මගුලක් දාන්න පුළුවන් එකකුයි. cassette වගේම තමා. ඊට වඩා පොඩි කටක් තියෙන්නේ:oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලයක් අවුලක් වෙලා ඕක හිරවෙලා තිබ්බ........පස්සේ බාසා ආ මේක ඕනේ නෑ කියල මදේ සුද්ද කරලා සෙට් කරලා :dull:

    ටිපිකල් ශ්‍රී ලන්කන් මකබාස්.:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ පයන්නේ තියෙන්නේ CD එකයි, තව cassette වලට වඩා පොඩි මොකක්ද මගුලක් දාන්න පුළුවන් එකකුයි. cassette වගේම තමා. ඊට වඩා පොඩි කටක් තියෙන්නේ:oo::oo:

    කැසට් එක සයිඩ් එකට දාන කටට නෙවෙයිනේ උඹ ඔය පොඩියි කියන්නේ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පයන්නේ තියෙන්නේ CD එකයි, තව cassette වලට වඩා පොඩි මොකක්ද මගුලක් දාන්න පුළුවන් එකකුයි. cassette වගේම තමා. ඊට වඩා පොඩි කටක් තියෙන්නේ:oo::oo:

    අනේ මංදා.. පොඩි කටක් තියනව නම් අර මං කිව්ව එක ඔබාගන්න පුලුවන්. ඊට වඩා හොඳයි හැබැයි හොඳ සෙට් එකක් දාගන්නවනම්.
     
    Status
    Not open for further replies.