ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා. . .
මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .
හරි හරී... වෙඩිමට ලෑස්තිවෙයල්ලා...



ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා. . .
මගේ අවුලක්ද මන්දා බන් . . . මේ වගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑනේ බන් . . .



ඒ කියන්නෙ කොල්ලට කෙලි පොඩ්ඩක් ගැන හිතක් පහළවෙලා වගේ...
දැන් ඉතින් ප්‍රේමයේ විල් තෙරේ ඉන්නෙ..තව ටික කාලෙකින් විලට බහියි

ඔව් එලියෙන් සෙට් කරන්න පුලුවන් ගැජට් එකක් තියනව. හැබැයි ඉතින් රේඩියෝ එකේ පෙන්නන්නෙ ඔය තියන රේන්ජ් එකම තමා. දන්න අය කියයි ඒ ගැන.
රේඩියෝ එකෙන්ම හරි ගාන පෙන්නල ටියුන් කරන්න හදන්න නම් අමාරුවෙයි මචන්. මං දන්නෙ නේ ඒක කරන්න පුලුවන්ද කියල ලේසියෙන්.![]()


හරි මචං. තැන්කු. Pen ගහන්න හදා ගන්න වෙන්නේ cigarette lighter එකේ සීන් එක නේද. එච්චර quality නැතුව ඇති නේද.![]()

1. Short Circuit
2. නොදන්නා රෙද්දවල් වලට අත ගැසීම.
3. Factory Faults
සාමාන්‍යයෙන් ecu එකක් ලේසියෙන් කෙළ වෙන්නේ නෑ...
අපේ රටේ ecu මාරු කරන්නේ අාසාවට ...
ගොඩක් ජපන් බයික් වලත් CDI එක ගියා කිව්වට එහෙම beyond repair වෙන්නෙ කලාතුරකින් . . .
ගොඩක් ජපන් CDI වල කෙල වෙන්නෙ D1071 ට්‍රාන්සිස්ටර් එක . . .(ට්‍රාන්සිස්ටර්ද ෂුවර් නෑ . . .පින් 3යි)
එ් වගේම තමා ECU එකක් ගත්තමත් . . . ගොඩක් වෙලාවට රෙසිස්ටර් එකක් වගේ තමා යන්නේ . . .
හොඳ ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක්ට හදන්න බැරි තරම් කෙල වෙන්නේ කලාතුරකින් . . .
එ්ත් අපේ රටේ ඉන්න ස්පෙයාර් පාර්ට්කාරයෝ මතයක් හදලා තියෙනවා ECU රෙපෙයාර් කරන්න බෑ කියලා . . .
එ් හින්දා රු.2 රෙසිස්ටර් එකකින් ගොඩදාන්න පුලුවන් වාහනේට අපේ රටේ එවුන් රු දස දහස් ගනන් වියදම් කරනවා . . . .
හැබැයි අවුල තියෙන්නෙ අපේ රටේ ඉලක්ට්‍රොනික් වැඩ්ඩො කියන උන් වාහනේක බේසික් දේවල් වත් දන්නේ නෑ . . .
මං කලින් දවසකත් කිව්වා මගේ යාලුවෙක් ගැන. MC22 එකට micro controller එකක් දාලා CDI එකක් හදපු එකෙක් ගැන... උෟට ඔය වැඩේට ඔ්නි උනේ බවුත් එකයි, ඊයම් ටිකකුයි, මල්ටියයි, Oscilloscope එකයි, පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකකුයි විතරයි. . . දවසක් උෟට කියලා දුන්නා වෙන සිද්ධිය . . . අන්න වැඩ්ඩෝ . . . දැන් ලක්ෂ 7,8 පඩි . . . එ් බයික් එක තාම දුවන්නේ එ් CDI එකෙන්... අනිත් එ්වට වඩා දුවනවා බයික් එක . . .එකම අවුල නෝමල් ප්ලග් දාන්න බැරි එක විතරයි . . . ඉරිඩියම් පමණි.
මං ඉස්සර අර කටු කාපු කාලේ එකක් ලයිසන් ඉන්ෂුවරන්ස් තියන කවරෙ ඇතුලෙ දාගෙන ගියේ හැම තැනම...



උඹලගෙන් උදව්වක් ඕනේ
Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ
තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා![]()



අපෝ ඒක කොලිටි නෑ බං![]()









ඈයි බං මම ගන්න ආසා වාහනවලටම එක එකා මෙහෙම කියන්නේ..... විගෝ එකටත් එක එක ඒවා කිව්වා....... ප්‍රියස් එකටත් කියනවා.......
![]()
![]()
අනේ බන් මට wire කෑල්ලකින් අමුණ ගන්න විදියක් නැද්ද බන් මේ මගුලට පෙන් එකක්.. අනේ![]()

විගෝ = ජරාව
ප්‍රියස් = ජරාව
FB15 = ජරාව
ලේලන්ඩ් = අංක එකේ ජරාව
DX = ජරාව



ඇයි මුන් ලේලන්ඩ් එකට කියන කතා

උඹලගෙන් උදව්වක් ඕනේ
Toyota TTC-C catalytic converter එකක් හොයාගන්න ඕනේ පුළුවන් වෙයිද සිංහලු?බලන්න ඕනේ තැන් ගැන අදහසක් දීපල්ලකෝ
තිබ්බ එක අ.හු.වේ බාසෙක් ගලවල මදේ සුද්දකරලා හයිකරලා![]()

ඒ මොන පයන්නක් කරලද බන්...![]()

කැසට් එක අස්සට ඔබාගන්න පුලුවන් පෙන් ගහන ගැජට් කෑල්ලක් තියනවා මචෝ.. ඒකක් ඔබාගන්න පුලුවන් වෙයි. මං ඒකට කියන නම දන්නෑ. දාපු අය ඇති මෙතන..![]()


කාලයක් අවුලක් වෙලා ඕක හිරවෙලා තිබ්බ........පස්සේ බාසා ආ මේක ඕනේ නෑ කියල මදේ සුද්ද කරලා සෙට් කරලා![]()

මේ පයන්නේ තියෙන්නේ CD එකයි, තව cassette වලට වඩා පොඩි මොකක්ද මගුලක් දාන්න පුළුවන් එකකුයි. cassette වගේම තමා. ඊට වඩා පොඩි කටක් තියෙන්නේ![]()
මේ පයන්නේ තියෙන්නේ CD එකයි, තව cassette වලට වඩා පොඩි මොකක්ද මගුලක් දාන්න පුළුවන් එකකුයි. cassette වගේම තමා. ඊට වඩා පොඩි කටක් තියෙන්නේ![]()