EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෙදර address එක එවන්න එහෙනම් ඇවිත් අහගන්න :P

    මටත් තියෙනවාහ් අහගන්නහ් දෙයක් :(

    තොපි දෙන්නට පිස්සු සිරාවට ජේසන් පොඩ්ඩ බැරි වෙද්දි සීරියස් වෙනවා බොල. අන්න උඹලා කෙප්ප කෙළලා අරූ බය වෙලා මට බැනලා බැනලා PM ගැහුවා. ඕකා එලකිරි නෑවිත් ඉඳී අන්තිමට. :growl::growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ට්‍රිපක් යනවා බං මිමුරේ හොස්ටල් හිටපු බැජාලා සෙට් එක.

    උඹ කිව්වට පස්සෙයි ඔහොම මගුලක් තියනවා කියල දැනගත්තෙත් :baffled:

    ආ කුකුළණි..... මෙතන මොකද වෙන්නේ....?? :D :P

    අශ්මි ඇන්ටිගේ ගෙදර යන්න ලෑස්තිවෙනව :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ කුකුළණි..... මෙතන මොකද වෙන්නේ....?? :D :P

    ඩ්‍රයි සීසන්ද කුකුලෝහ් මේ මහ රෑ කිරියේ ලැගගෙන කරන්නේ?? නැත්නම් පැදුරයි කොට්ටෙයි ලැපයි එක්ක ගෙදරින් එලියට දැම්මද?? :(:(:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයි සීසන්ද කුකුලෝහ් මේ මහ රෑ කිරියේ ලැගගෙන කරන්නේ?? නැත්නම් පැදුරයි කොට්ටෙයි ලැපයි එක්ක ගෙදරින් එලියට දැම්මද?? :(:(:rofl:

    :frown: අද ගෙදර එන්න රෑ උනා කුකුලෝහ්..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ.... කෑව ගමන් දොයියන්න හොද නෑලුහ් නේහ්...... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: අද ගෙදර එන්න රෑ උනා කුකුලෝහ්..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ.... කෑව ගමන් දොයියන්න හොද නෑලුහ් නේහ්...... :baffled:

    කෑව ගමන් IGI ගහන්න බැරි නිසාද එළකිරි ආවේ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: අද ගෙදර එන්න රෑ උනා කුකුලෝහ්..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ.... කෑව ගමන් දොයියන්න හොද නෑලුහ් නේහ්...... :baffled:

    Paan kaallak adda Oya thadi badata?:P