වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled: අපිට බෑ බං එහෙම නවන්න..... මොකද වාහනේ ඈතුලේ යන මිනිස්සු ගැනයි.... වාහනේ ගැනයි වගකීමක් තියෙනවනේ අපිට....... ඒ වගකීම නැති අ.හු.වේ.පු. තමා ඉතින් ඔහොම යන්නේ..... වංගුවක් ගන්නකොට ඉස්සරහා පාර මැද..... පස්ස තාර ගැට්ටෙනුත් එහා කාණුවෙන් එන්නේ....... :rofl: චෑසි / දුණු මිටි / කණු වලට අබ සරණයි තමා...... :dull:

    ඒකනම් ඇත්ත.උන් නමන නැමිලි වලට මුලු බොඩියම ඇඹරෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහන නැති දාට අපට ඇත්තේ ලේලන්ඩ් සහෝ. :sorry:

    :love::love:

    ඒකනම් ඇත්ත.උන් නමන නැමිලි වලට මුලු බොඩියම ඇඹරෙනවා.

    :baffled: අවුරුදු දෙක යනකොට ඉතින් ඔක්කොම කණු ටික ගහන්න වෙනවා..... අයිති එකාට අබ සරණයි....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එංගලන්තෙං ලංකාවට බස් ගෙන්නපු ඒ කාලේ :cool:

    11206973_652399571562551_1420172845597956756_n.jpg

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... :D

    5vKLSAjURNA.jpg


    අනේ මෝඩ මාමේ සිගරට් ලයිටරේ සොකට් එක තියෙන්නේ සිගරට් ලයිටරේ ගහන්න. :P පෙන් ගහන්න නෙමේ..:rofl: හැම සොකට් එකටම පෙන් ගහන්න යන්න එපා..:no:

    දැන් කුරුකුරු ගායි...:P
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :dull: මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... :D

    කොලිටියෙ වෙනසක් නැද්ද?:confused::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: :D :love:



    :frown: නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ..... :lol: මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්...... :love: :D

    උඹ කියලා තියෙන්නෙ හරියට උඹ කරා වගේ... :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    :dull: මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... :D

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     
    :love: අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට...... :love: බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ......... :love: අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්...... :D :love:
    ඈහෑරියන් යකෝ:P
     
    Status
    Not open for further replies.