වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කාලයක් අවුලක් වෙලා ඕක හිරවෙලා තිබ්බ........පස්සේ බාසා ආ මේක ඕනේ නෑ කියල මදේ සුද්ද කරලා සෙට් කරලා :dull:

ඕක recondition දැම්මට කමක් නැත්නම් අපේ official spare parts providerගෙන් අහල බලපන්:):)
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක recondition දැම්මට කමක් නැත්නම් අපේ official spare parts providerගෙන් අහල බලපන්:):)

    recondition තමයි බං පරණ වාහනනේ.........කවුද බං ඒ?:eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අනේ මංදා.. පොඩි කටක් තියනව නම් අර මං කිව්ව එක ඔබාගන්න පුලුවන්. ඊට වඩා හොඳයි හැබැයි හොඳ සෙට් එකක් දාගන්නවනම්.

    මහ ආණ්ඩුවෙන් වෙන් කර ගන්න බලන්න ඕන බන්. එකෙන් කරන්නේ වාහනේ අරන් දෙන එක සහ repair වලට, තෙල් වලට වියදම තමා. දෙයියනේ කියල 18ක් තියාගෙන හිටිය හයි කරන්න කියල. මේකේ battery එක කෙල වෙලා ඒකට වියදම් උනා කියපන්කො. දැන් හොම්බෙන් යන්නේ :(:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    recondition තමයි බං පරණ වාහනනේ.........කවුද බං ඒ?:eek:

    PM එකක් එවන්නන්. නැත්නම් මන් මේක ඇතුලේ බ්‍රෝකර් වැඩ කරනවා වගේ වෙනවා නෙහ් බන්. :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කැසට් එක සයිඩ් එකට දාන කටට නෙවෙයිනේ උඹ ඔය පොඩියි කියන්නේ?

    ඒක තමා බන් පොඩි කිව්වේ. CD/MD player කියල තියෙන්නේ. Pioneer Carozzeria FH-P007MD

    cmspp646-img600x450-14122441763ysvvu2059.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    එහෙම කියන්නත් එපා බං:)....

    මාත් කාලයක් නිකං ගෙදර ඉන්න බැරිකමට යාළුවෙක් වැඩ කරපු බස් එකක එල්ලිලා 48 රූට් එකේ ගියා මාස ගානක්....නොකිව්වට මාත් ලේලන්ඩ් ලෝලියෙක් :love::yes:

    :love: අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට...... :love: බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ......... :love: අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්...... :D :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :love: අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට...... :love: බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ......... :love: අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්...... :D :love:

    ඩ්‍රීම්ස් ඔෆ් බඩා :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :love: අන්න පාරවල්....... 48 ඉතින් හබරණ ඉදන් කදුරුවෙලට...... :love: බලු ගාඩ් තාර පාරේ ගින්දර විසි වෙන්න ගෑවෙන්න නවන්නේ......... :love: අපිත් ඉතින් අවුරුදු ගානක් 48 කට්ට කාපු අයනේ ඉතින්...... :D :love:

    ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ... :lol::lol:
     
    • Like
    Reactions: amaris NO 1

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙස්ටිං වලට බඩාගේ දිරන FB15 එක ගනින් :lol:
    ඒක ඉතින් කොහොමත් වැඩක් ගන්න වාහනයක් නෙවෙයිනේ :rofl:

    :frown: කවුද ගොනෝ FB15 දිරන්න දාලා තිබ්බේ..... ඒක දැන් දුවනවා ..... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රීම්ස් ඔෆ් බඩා :lol:

    :yes: :D :love:

    ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ... :lol::lol:

    :frown: නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ..... :lol: මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්...... :love: :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes: :D :love:

    :frown: නාකි මැන්ටලේ..... මම කිව්වද මම එහෙම නැව්වා කියලා..... අපි නැව්වොත් යයි කාණු දිගේ..... :lol: මම කිව්වේ ඒ දවස් වල එහේ ගාටනකොට ගියපු බස් ගියපු යෑම්...... :love: :D

    උබ නවලා තිබ්බනම් එහෙම මෙතනන් පෝස්ට් දාන්න එකෙක් නැති වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි මචං. තැන්කු. Pen ගහන්න හදා ගන්න වෙන්නේ cigarette lighter එකේ සීන් එක නේද. එච්චර quality නැතුව ඇති නේද.:(:(

    :dull: මගෙත් තියෙන්නේ ජපන් සෙට් එකක්..... මාත් සිගරට් ලයිටරේට ගහන් ඉන්නේ පෙන් එකක්..... මට නම් අවුලක් නෑ ඒක..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මුන් ලේලන්ඩ් එකට කියන කතා

    :lol: කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ..... ඔය කෑ ගහන උන් යන්නෙත් ලේලන්ඩ් වලම තමා..... :rofl:

    ඒ උනාට වෙලාවකට හිතෙනවා මේ රටට ඉන්දියාවයි..... ජපානෙයි.... චීනෙයි.... ඈර වෙන විකල්පයන් නෑ නේද කියලත්...... වාහන 10ක් ගියොත් පාරේ 7ක් ඉන්දියන්..... 2ක් ජපන්..... 1ක් චීන...... :( තවම ලංකාවේ මේ යන්තම් රබර් බුෂ් එකක්වත් හරියකට ගහගන්නවයෑ...... :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අශෝක් ලේලන්ඩ් තමයි චාටර්ම බස් ලංකාවේ තියෙන. idle තියෙද්දිත් මුලු සරුවාoගේම දෙදරනවා. ඉවසන්න බෑ සද්දේ. gear මාරු කරද්දී ඩොකොස් ගාල සද්දෙකුත් එක්ක ගැස්සිලා මාරු වෙන්නේ.
    පරණ ctb bus තියෙනවා තුනේ දෙකේ seat තියෙන අශෝක් ලේලන්ඩ් වලට වැඩිය හොද.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ නවලා තිබ්බනම් එහෙම මෙතනන් පෝස්ට් දාන්න එකෙක් නැති වෙනවා.

    :baffled: අපිට බෑ බං එහෙම නවන්න..... මොකද වාහනේ ඈතුලේ යන මිනිස්සු ගැනයි.... වාහනේ ගැනයි වගකීමක් තියෙනවනේ අපිට....... ඒ වගකීම නැති අ.හු.වේ.පු. තමා ඉතින් ඔහොම යන්නේ..... වංගුවක් ගන්නකොට ඉස්සරහා පාර මැද..... පස්ස තාර ගැට්ටෙනුත් එහා කාණුවෙන් එන්නේ....... :rofl: චෑසි / දුණු මිටි / කණු වලට අබ සරණයි තමා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අශෝක් ලේලන්ඩ් තමයි චාටර්ම බස් ලංකාවේ තියෙන. idle තියෙද්දිත් මුලු සරුවාoගේම දෙදරනවා. ඉවසන්න බෑ සද්දේ. gear මාරු කරද්දී ඩොකොස් ගාල සද්දෙකුත් එක්ක ගැස්සිලා මාරු වෙන්නේ.
    පරණ ctb bus තියෙනවා තුනේ දෙකේ seat තියෙන අශෝක් ලේලන්ඩ් වලට වැඩිය හොද.

    :shocked: Ok :( මානසිකව වැටුනා සහෝ...... :(
     
    Status
    Not open for further replies.