එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

නියමයි..අපි රෑට කාල නෑ බොල:growl::growl:
සොසේජස් ටිකකුත් දාල හදන්න ඕන..

Anna Hari..Mewa hadala thiyena widihatama api hadanna one na.podi Podi wenaskam karala taste karala apitath kiyanna kohomada rasa kiala..:D
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked::shocked::shocked: ඒ උනාට එපා,,හරි නැනේ.:lol:
මං නම් ඕව දන්නේ නැ. මේකෙන් තම අදුරගත්තේ හුගක් උන්:):)
දැන් බලපන් ඇන්ටි කිව්වම අක්ක අලුතෙන් කෑමක් හදල දාන එකකුත් නෑඔන්න බලපන්කො:oo::oo:

:yes::lol::lol::D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රසයි තමයි.....හදල බලන්නකෝ....... ඕක බේක් කරන්න කලින් පාන් පෙති උඩට ගා ගත්ත මොසරැල්ලා චීස් ටිකක්, ඔරිගානෝ ටිකක් එහෙම දැම්මම බ්‍රෙඩ් පීසා......

    ඔව් චීස් පාට දැක්කම බඩගින්න තවත් වැඩි උනා. තව දාමු. මේක ට්‍රයි කරලා බලන්න ඕනේ. :):)
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    හදල බලල කියන්නකෝ..... :)

    අනිත් එක තමයි ඔයාල කැමති ඕනිම දෙයක් දාල හදා ගන්න......මං මස් මාළු කන්නැති නිසයි එළවලු විතරක් දැම්මේ.......
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදල බලල කියන්නකෝ..... :)

    අනිත් එක තමයි ඔයාල කැමති ඕනිම දෙයක් දාල හදා ගන්න......මං මස් මාළු කන්නැති නිසයි එළවලු විතරක් දැම්මේ.......

    ඔයත් වෙජිද. හොඳයි හොඳයි. මේකේ නාකි ඇන්ටි කෙනෙක් ඉන්නවා ආශ්මි කියලා වෙජි වීම ගැන හා සෞඛ්‍යය තත්තවය ගැන පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න. :baffled::baffled:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔයත් වෙජිද. හොඳයි හොඳයි. මේකේ නාකි ඇන්ටි කෙනෙක් ඉන්නවා ආශ්මි කියලා වෙජි වීම ගැන හා සෞඛ්‍යය තත්තවය ගැන පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න. :baffled::baffled:

    මං වෙජිම කියන්න බෑ...මස් මාළු දෙක තමයි කන්නේ නැත්තේ....බත් එක්ක ඇරෙන්න සොසේජස් වගේ දේවල් කන්නේ නෑ.....ධාන්‍ය වර්ග එහෙම හොඳට කනවා නම් වෙජි උනා කියල අව්ලක් නෑ...මගේ අම්මත් 100% ක් වෙජි......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං වෙජිම කියන්න බෑ...මස් මාළු දෙක තමයි කන්නේ නැත්තේ....බත් එක්ක ඇරෙන්න සොසේජස් වගේ දේවල් කන්නේ නෑ.....ධාන්‍ය වර්ග එහෙම හොඳට කනවා නම් වෙජි උනා කියල අව්ලක් නෑ...මගේ අම්මත් 100% ක් වෙජි......

    :):):)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඔයත් වෙජිද. හොඳයි හොඳයි. මේකේ නාකි ඇන්ටි කෙනෙක් ඉන්නවා ආශ්මි කියලා වෙජි වීම ගැන හා සෞඛ්‍යය තත්තවය ගැන පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න. :baffled::baffled:

    :baffled::baffled::baffled::frown::frown::frown:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මං වෙජිම කියන්න බෑ...මස් මාළු දෙක තමයි කන්නේ නැත්තේ....බත් එක්ක ඇරෙන්න සොසේජස් වගේ දේවල් කන්නේ නෑ.....ධාන්‍ය වර්ග එහෙම හොඳට කනවා නම් වෙජි උනා කියල අව්ලක් නෑ...මගේ අම්මත් 100% ක් වෙජි......
    අපි එකට වෙජි නොකිය ඉමු...සොසේජස් හදන්නේ මස් වලින් නොවැ :lol::lol::baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මං වෙජිම කියන්න බෑ...මස් මාළු දෙක තමයි කන්නේ නැත්තේ....බත් එක්ක ඇරෙන්න සොසේජස් වගේ දේවල් කන්නේ නෑ.....ධාන්‍ය වර්ග එහෙම හොඳට කනවා නම් වෙජි උනා කියල අව්ලක් නෑ...මගේ අම්මත් 100% ක් වෙජි......

    මස් මාලු වගේද ගස් මස් පට්ට නේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයත් වෙජිද. හොඳයි හොඳයි. මේකේ නාකි ඇන්ටි කෙනෙක් ඉන්නවා ආශ්මි කියලා වෙජි වීම ගැන හා සෞඛ්‍යය තත්තවය ගැන පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්න. :baffled::baffled:

    :sorry::(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    elakiri,,දැන් 12ක් තියෙනවා.මං දානවා වටලප්පන් හෝ පැටිස්,,
    ගෙදර ගියාම අම්මට වචනේ දාන්න ඕන:P

    මරු මරු..:love::D